number plate

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
mokakda ban ara brand new vehicle wala red number plate ekak thiyenne ?

garage number eka kiyanne ekada ?
ei ekak gahanne ?

brand new thiyenawa ekko wikunanna nath nam use karanwa nam register karanna puluwan neh ?

karunaa kara pahada denna :cool:
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    eka engine number ekada koheda ban.... number plate labenakam eken yanna puluwanda koheda 100% sure naha.... creed1 gen ahapan
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mokakda ban ara brand new vehicle wala red number plate ekak thiyenne ?

    garage number eka kiyanne ekada ?
    ei ekak gahanne ?

    brand new thiyenawa ekko wikunanna nath nam use karanwa nam register karanna puluwan neh ?

    karunaa kara pahada denna :cool:
    එකෙන් ඩුවන්න පුලුවන් ගත්තු දවසෙ විතරයි පහුවෙනිදාට දිව්වොත් දඩ නම්බරෙ එනකම් ඉඩලා කොලෙක ප්‍රින්ට්.කරන් පාරෙ දුවන්න අවුලක් නැ :yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19605494 said:
    එකෙන් ඩුවන්න පුලුවන් ගත්තු දවසෙ විතරයි පහුවෙනිදාට දිව්වොත් දඩ නම්බරෙ එනකම් ඉඩලා කොලෙක ප්‍රින්ට්.කරන් පාරෙ දුවන්න අවුලක් නැ :yes:

    naha malli numb plate ekak ma gahala neh thiyenne :rolleyes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19605597 said:
    එක ඇවිල්ලා චැසි නම්බරෙ වාහනෙ අතට ගන්නකොට සෙරම විස්තර ටික අයියාට දැන ගන්න ලැබෙයි

    ela thanks !
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19605707 said:
    ඔය සෙරම පැත්තකින් දාලා ලන්කාවෙ පරිස්සමෙන් එලවන්න :D නියම සත්තු ටිකක් පාරෙ ඉන්නෙ

    එල තැන්ක්ස් මල්ලි අපි පරිසම් වුනත් වෙන උන් කරේ අවොත් තමයි වැඩේ :baffled:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Eka registered vehicle importers lata denne. Eken hoyanna puluwan importer kawda kiyala.
    Eka gahan wahane sale ekata aran enna wage arenna samanya widiyata duwanna ba.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එක බන් වාහන සෙල් කාරයෝනට එහෙම වාරයේ ඉදන් වාහනේ අරන් යන්න දෙන නම්බර් එක.ඕකෙන් පාරේ ගියොත් දැන් අල්ලනවා.