උබේ dialog නම්බර් එක 077 1234567 කියලා හිතපන්. එතකොට උබ මොබිටෙල් වලට ගියත් නම්බර් එක ඕකම තමා.
077 ඩයලොග් , 071 මොබිටෙල් කියලා එකක් නැතිව යනවා. නම්බර් එක මිනිහට තියෙන්නේ. කැමති තැනකින් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ටෙර්නෙට් ඩොමේන් එකක් වගේ. මාසෙට එක පාරයි මාරු කරන්න පුළුවන් වෙන්නේ.
එත් ඔය කියන ඉක්මනට වෙයිද කියන එක තමා ප්‍රශ්නේ.....