කොමඩි ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක් ඇවිත්. ජෙතු ජෝසප් ගේ වැඩක්.🫣
අලුත බැදපු කොල්ලෙක්. බිරිදගේ අකමැත්තෙන් අනවශ්‍ය දෙයක් කරනවා. කෙලියානේ. ඒක නැතිවෙනවා.
දැන් මොකද කරන්නෙ. හොයපංකො. මේක අස්සට තව ප්‍රශ්නයක් වෙච්ච එවුන් සෙට් එකක් එනවා. ඒ හැමෝම නොහිතන තැන්වලින් සම්බන්දයි.
ආයි නැ සුපිරි. එක දිගට බලන් ඉන්න පුලුවන් කතාවක්.
Nunakkuzhi
2024
Imdb 7
2024
Imdb 7
කතාව කියනවානම් මේක පැටලිලි මත පැටලිලි යන අමුතුම කතාවක්. ආතල් ලෝකයක්.අලුත බැදපු කොල්ලෙක්. බිරිදගේ අකමැත්තෙන් අනවශ්‍ය දෙයක් කරනවා. කෙලියානේ. ඒක නැතිවෙනවා.
දැන් මොකද කරන්නෙ. හොයපංකො. මේක අස්සට තව ප්‍රශ්නයක් වෙච්ච එවුන් සෙට් එකක් එනවා. ඒ හැමෝම නොහිතන තැන්වලින් සම්බන්දයි.
ආයි නැ සුපිරි. එක දිගට බලන් ඉන්න පුලුවන් කතාවක්.