Nunakkuzhi (2024) මලයාලම් චිත්‍රපටය ❤️❤️❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කොමඩි ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක් ඇවිත්. ජෙතු ජෝසප් ගේ වැඩක්.🫣

    Nunakkuzhi
    2024
    Imdb 7

    MV5BOTgzOWU1NGYtZjhjOC00NTFjLWIwYTYtZWUxMzE3YTdhMTU0XkEyXkFqcGc@._V1_.jpg

    කතාව කියනවානම් මේක පැටලිලි මත පැටලිලි යන අමුතුම කතාවක්. ආතල් ලෝකයක්.

    අලුත බැදපු කොල්ලෙක්. බිරිදගේ අකමැත්තෙන් අනවශ්‍ය දෙයක් කරනවා. කෙලියානේ. ඒක නැතිවෙනවා.
    දැන් මොකද කරන්නෙ. හොයපංකො. මේක අස්සට තව ප්‍රශ්නයක් වෙච්ච එවුන් සෙට් එකක් එනවා. ඒ හැමෝම නොහිතන තැන්වලින් සම්බන්දයි.

    ආයි නැ සුපිරි. එක දිගට බලන් ඉන්න පුලුවන් කතාවක්.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    bump