Nurseලගේ ජීවිතය

HmNRazor

Well-known member
  • තමන් ගේ වැදගත්කම තියෙන්නෙ තමන් ගාව. කොහොම උනත් හොඳ ජොබක් nursing කියන්නේ, හැම තැනම හොඳ නරක දෙකම තියනවා නේ? හරියට තමන්ගේ තත්වේ තියාන ඉන්න උන්ට තැන තියනවා. ලොකු ලොකු ඉස්පිරිතාල වල nursing කරන උන්ට හොඳ කන්ටැක්ට්ස් එහෙම හැදෙනවා.
     
    Last edited:

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    ඉස්සර පරණ අයට නර්ස් නෝනා කියල කට පුරා කියන්න පුලුවන්

    දැන් ඉන්නෙ තනි කදන්
    හරහා දාල ඉරපු
    ඇත්තමද දන්නා සිද්දි තියනවද ?
     
    • Haha
    Reactions: dilann

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    1621307484625.jpeg
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පෞද්ගලික අංශයේ ගැන කරන්න ඕන නෑ නේ? doctors ලට directors ලට පුක දෙන්න බෑ කිවුවොත් ජොබ් එක නැති වෙයි! තෝරලා ගන්නෙත් ටිකක් පෙනුම තියන උන් නේ? ඒ නිසා ඒක බොහෝවිට එහෙම වේවි!

    --- පුද්ගලික මතයක් පමණි. සාක්ෂි නැත. --

    කවුරුහරි මට කියන්නකෝ මේක,

    දැන් රජයේ රෝහලක ඉන්නවා මේකේ කට්ටිය කියන "හොඳ වැදගත් නර්ස් කෙනෙක්", දැන්, doctors ල අයුතු යෝජනා කරලා නර්ස් ට මල පැනලා හෙන වලියක් ගිහින්.. පොලිසිත් ගිහින් ..ඔහොම ඔහොම.. මොකක් හරි උනාට පස්සේ, ඒ "හොඳ වැදගත් නර්ස්" ට වුර්තියම වශයෙන් බලපෑම් කරන්න ඒ doctors ලා ඇතුළු එයාලගේ හිතවත් ඉහල ඉන්න අයට පුළුවන් ද? බැරිද? ඒ "හොඳ වැදගත් නර්ස්" ගේ වැඩ තහනම් කරන්න, ගෙදරින් පුළුවන් තරඟ දුරකට මාරු කරලා දාන්න, මොනවහරි විශේෂ දීමනා ලැබෙනවා නං ඒවා කපලා දාන්න, overtime වගේ මොනවා හරි තියනවා නං ඒවායින් අයින් කරන්න doctors ඇතුළු ඉහල කාර්ය මණ්ඩලයට පුළුවන් ද ? බැරිද?

    ඒ උත්තරය අනුව රජයේ රෝහල් වල හෙදියන්ගේ කෙරුවාව පැහැදිලි කර ගැන පුළුවන්!
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Baha neda nurse lage hena powerful union dekak thiyenawa ne.
    Ekkenekta ehema unot anit ayatat wenna puluwan nisa ,union walin anit pattata pressure karanawa.

    Habayi ara doctor kiwwama ara mewwa ekak thiyenawane lankawe ayage.anna ekat kamatten dena un tamayi inne.
    ------ Post added on May 18, 2021 at 8:54 AM
     
    • Like
    Reactions: tilvin-silva

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    බදින්න හිතන්නවත් එපා බන්!
    99.9% ක් දොස්තරලට කියල ඇර ගන්නවා. නයිට් shift එක කියන්නෙ අනිවා ජින්ජිබරස් තමා.
    අනික පවුල් ජීවිතයක් නැ එයාලට
    sirada?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බදින්න හිතන්නවත් එපා බන්!
    99.9% ක් දොස්තරලට කියල ඇර ගන්නවා. නයිට් shift එක කියන්නෙ අනිවා ජින්ජිබරස් තමා.
    අනික පවුල් ජීවිතයක් නැ එයාලට
    Oh 99.9%
    Barapatala prakashayane.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,588
    6,862
    113
    වදුරව
    any provf
    නෑ බන් උබව බය කරන්න කියුවෙ.
    එහෙමම නෑ හැබයි පිට යන්න ලොකු චාන්ස් එකක් තියෙන්වා
    පිටයන එක ඉතින් පුද්ගලනුබද්ධ කාරණයක්, පිට යන එකා එක්ටැම් කුළුනක තිබ්බත් පිට යනවා

    proof ගන්න උබ හිතුවද ජින්ජිබරස් දාල මාද්ය ප්‍රකශනයක් නිකුත් කරනව කියල :D
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Baha neda nurse lage hena powerful union dekak thiyenawa ne.
    Ekkenekta ehema unot anit ayatat wenna puluwan nisa ,union walin anit pattata pressure karanawa.

    Habayi ara doctor kiwwama ara mewwa ekak thiyenawane lankawe ayage.anna ekat kamatten dena un tamayi inne.
    ------ Post added on May 18, 2021 at 8:54 AM
    මම අවන්කවම දන්නේ නෑ මචං. මම නං සත පහකට විස්වාස කරන්නේ නෑ! දන ගන්නත් එක්කම තමයි ඇහුවේ.. ලංකාවේ ගෑනු/මිනිස්සු සල්ලි දෙනවා කිවුවොත් අකමැති වෙන දේවල් මොනවද තියන්නේ? බහුතරය තමන්ගේ ළමයා විකුනන්නේ නැති බවට නං සහතික වෙන්නං.. එච්චර පිරිහිලා නෑ තවම. 😁