NUWAN_BUWA TA

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    ආදරණීය හිච්චි නගෝ...

    ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත් ඔබට මුහුන දීමට මට නොහැකිය. යටියන්තොට පටකොකාගේ තැබෑරුමේ මා වෙනුවෙන් සූදානම් කල කසියා වීදුරුව හිස් කර නැවත එන තුරු ඔබට සුභ ගමන්..
    මීට, ඔබ නැති සොවින් තැවෙන නුවන් බු(රු)වා... :love::dull:

    ජබුක්..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    avatar285028_9.gif

    :oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    ආදරණීය හිච්චි නගෝ...

    ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත් ඔබට මුහුන දීමට මට නොහැකිය. යටියන්තොට පටකොකාගේ තැබෑරුමේ මා වෙනුවෙන් සූදානම් කල කසියා වීදුරුව හිස් කර නැවත එන තුරු ඔබට සුභ ගමන්..
    මීට, ඔබ නැති සොවින් තැවෙන නුවන් බු(රු)වා... :love::dull:

    නුවන් අයියා වෙත ලියා දන්වන වග නම්,
    මම ආ බව ඔයා දන්නවානම් මගේ දුරකතනයට ඇමතුමක් නොදුන්නේ කෝඩුකාර මගේ ඉලන්දාරි සිත අහංකාර ඔයාට නොතේරෙන හන්දද?වයිරස් සචී හා ඔබේ ඇති ඇයි හොඳයියට මා නම් කැමති නැත.මක් නිසාද යත් මානසික ඉන්නන්,සරමෙරියා,කැක පුසීමා වැනි සමාජ රෝග වලට ඔයාද ගොදුරු විය හැකි බැවිනි.මට මුහුණ දෙන්න බැරිනම් ඔබගේ අධෝ මුඛය හෝ දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබට අයියනායක දෙයියන්ගේම පිහිටයි.මටත් ඒ දෙයියන්ගේම පිහිටයි.
    මීට....
    ඔබේ යකඩ අශ්වයාගේ ප්‍රියාදර රසිකාවිය
    හිච්චි නගා
    ප.ලි._අනේ අයියේ එන ගමන් පටකොකාගේ තැබෑරුම ඉස්සරහ තියෙන බිස්මිල්ලා අංකල් ගේ කඩල කරත්තෙන් රටකජු ගොට්ටක් අරන් එන්න:;)
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සචියා (නරියා) වැනි තවත් එළකිරි කොල්ලෙක්ගේ අභාග්‍ය.:sorry: