NUWAN_BUWA TA

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ඉතින් මේක pm එකකින් කියපන්කො! උඹලා මේවටත් ත්‍රෙඩ් දානවා

    ගම රුවන්වැල්ලෙනෙ බන් :baffled:

    PM nadda bn ubata? AM welada? :oo:

    NUWAN BUWA BUMP

    නුවන් බුවත් ත්‍රෙඩක් දායි reply එක දාලා :D

    PM එක කුත් දැම්මා delivered ද කියලා SURE නැති නිසා thread එකකුත් දැම්මා... :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    PM එක කුත් දැම්මා delivered ද කියලා SURE නැති නිසා thread එකකුත් දැම්මා... :rofl::rofl::rofl:

    පෝස්ට් කාර්ඩ් එකකුත් දාහන් එකත් ෂුවර් නැත්තන් ... ලඟට ගිහින් කියල වරෙන් :rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඌ රාජකුමාරයෙක් නෙමෙයි බන් රුවන්වැල්ලේ ගමේ කොල්ලෙක් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුවාගේ රිප්ලයි එක

    ආදරණීය හිච්චි නගෝ...

    ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත් ඔබට මුහුන දීමට මට නොහැකිය. යටියන්තොට පටකොකාගේ තැබෑරුමේ මා වෙනුවෙන් සූදානම් කල කසියා වීදුරුව හිස් කර නැවත එන තුරු ඔබට සුභ ගමන්..
    මීට, ඔබ නැති සොවින් තැවෙන නුවන් බු(රු)වා... :love::dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පණිවුඩය ලැබුනා තිතක් දැන් වැඩක් බලාගෙන පල තිතක්
    1003294_412520558861499_900626064_a.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    ආදරණීය හිච්චි නගෝ...

    ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත් ඔබට මුහුන දීමට මට නොහැකිය. යටියන්තොට පටකොකාගේ තැබෑරුමේ මා වෙනුවෙන් සූදානම් කල කසියා වීදුරුව හිස් කර නැවත එන තුරු ඔබට සුභ ගමන්..
    මීට, ඔබ නැති සොවින් තැවෙන නුවන් බු(රු)වා... :love::dull:

    :lol: jabuk.........
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    ආදරණීය හිච්චි නගෝ...

    ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත් ඔබට මුහුන දීමට මට නොහැකිය. යටියන්තොට පටකොකාගේ තැබෑරුමේ මා වෙනුවෙන් සූදානම් කල කසියා වීදුරුව හිස් කර නැවත එන තුරු ඔබට සුභ ගමන්..
    මීට, ඔබ නැති සොවින් තැවෙන නුවන් බු(රු)වා... :love::dull:
    :rofl::rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210

    ආදරණීය හිච්චි නගෝ...

    ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත් ඔබට මුහුන දීමට මට නොහැකිය. යටියන්තොට පටකොකාගේ තැබෑරුමේ මා වෙනුවෙන් සූදානම් කල කසියා වීදුරුව හිස් කර නැවත එන තුරු ඔබට සුභ ගමන්..
    මීට, ඔබ නැති සොවින් තැවෙන නුවන් බු(රු)වා... :love::dull:
    අඩෝ ඒක තමයි සචියා මට ඇසිඩ් ගහනවා කිව්වේ නුවන් අයියා බලන්න ගියොත්.... :(:(:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ආදරණීය හිච්චි නගෝ...

    ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත් ඔබට මුහුන දීමට මට නොහැකිය. යටියන්තොට පටකොකාගේ තැබෑරුමේ මා වෙනුවෙන් සූදානම් කල කසියා වීදුරුව හිස් කර නැවත එන තුරු ඔබට සුභ ගමන්..
    මීට, ඔබ නැති සොවින් තැවෙන නුවන් බු(රු)වා... :love::dull:

    :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ආදරණීය හිච්චි නගෝ...

    ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත් ඔබට මුහුන දීමට මට නොහැකිය. යටියන්තොට පටකොකාගේ තැබෑරුමේ මා වෙනුවෙන් සූදානම් කල කසියා වීදුරුව හිස් කර නැවත එන තුරු ඔබට සුභ ගමන්..
    මීට, ඔබ නැති සොවින් තැවෙන නුවන් බු(රු)වා... :love::dull:

    :D

    ela, kawi wenuwata owa liapan digatama