Nuwara Eliya DEC 24-25

Emios

Well-known member
  • Dec 10, 2009
    75,001
    67,319
    113
    na ban mama ahanne traffic, crowded da kiyala :P
    Ah ne bn ethara ne.traffic itin kegalle hariye tamai set wenne.hatton side eken nan traffic ne.man last week eketh giya.booking nan dala yanna nattan room hoyanna amarui
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,934
    1
    15,711
    113
    ඔය දවස් වල නම් ගිහින් නැ,
    වෙන ලෝන්ග් වීකෙන්ඩ් වල සෙට් වෙලා තියෙ....

    එකෙන්ම පොලක් වගෙ..
    සිංහලු හැමතැනම.. නුවර එලි වයිබ් එක දැන් කොමත් නැ බන් :(
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,319
    113
    Melo rahak ne dan.cool ekath ne.issara pine gas wala hoda smell ekak tibba town eke.ekath ne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    මඩ තලි පිරිච්ච පාරවල්, තැන් වල දාපු කුණු ගොඩවල්, අඩු කුලේ සින්හළු රොත්තක් එක්ක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න කියාපු කාලේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මඩ තලි පිරිච්ච පාරවල්, තැන් වල දාපු කුණු ගොඩවල්, අඩු කුලේ සින්හළු රොත්තක් එක්ක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න කියාපු කාලේ.


    නුවරඑළිය කුණු ගොඩවල් ගැන කතා කරල වැඩක් නෑ. ඇයි හග්ගල කතරගම වගේ