Nuwara Eliya Rent cars

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    3a20d6de9118e58ff0b288824fe78413-rent-car-key-tag-by-vexels.png


    නුවර එලියෙ Alto, Maruti වගේ Car rent කරන තැනක් දන්නවද? :oo:
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උබ නවතින තැනට කියපන් උන් සෙට් කරලා දෙනවා අපිත් එකපාරක් එහෙම අරන් ගියා හිටිය ගෙදර එකාගේ වාහනේ