Nuwara eliya side eken Hotel ekak

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    bumpyoooo....:cool:
    apitath ekak hoya hoya inne ;)

    meka patta hotel eka bn.. 98acres hotel..

    slider-5.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    කොහොමද බන් Grand Hotel එකේ Full Board ගණන් එහෙම??? ;)
    Grand eke machan full board 2 days -56k/= machan
    balan giyama machan araka labai ne,uba eka book karanawada?arakath ela hotel ekak wage ban.ganath shape ne
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Grand eke machan full board 2 days -56k/= machan
    balan giyama machan araka labai ne,uba eka book karanawada?arakath ela hotel ekak wage ban.ganath shape ne

    2 days කියල කිව්වේ 3 Days and 2 Nights නේද??? ඒ කියන්නේ Full Board එක නයිට් එකකට රු. 28,000/- නේද? :eek:

    මට නෙමෙයි බන් මගේ අයියගේ honeymoon එකට මේ.. :P ඔව් බන් බොහෝවිට 98 Acres බුක් කරයි අපි...එතන ලස්සනයි..Grand Hotel එකත් හොඳ ඇති බන් මාර ලස්සනයිනේ එතන :) Waterfall Resort එකෙත් ගණන් පොඩ්ඩක් අහල බලල compare කරලම බූක් කරනවා මචන්...එත් අයියා 98 Acres වලට කැමති වගේ..ඒ නිසා බොහෝවිට ඒකම බුක් කරයි..

    Waterfall Resort එකේ ගණන් උඹ දන්නවද? තව මොනවද බන් නුවරඑලිය-බණ්ඩාරවෙල පැත්තේ තියෙන තැන්? Tea Factory එකත් හොඳයි කියනවා නේද? මම ෆොටෝස් දැක්ක ෆොටෝස් නම් මාරු බන්...නුවරඑලිය කොහේ ගියත් ලස්සනයි වගේ...

    නුවරඑලිය ග්‍රෙගරි ලේක් එක ළඟ හොටෙල් එකක් තියෙනවා Hotel Calamander කියල...එකත් cottages වගෙ තියෙන එකක්..එතන නම් කිව්වා Rs. 22,470/- per night-full board...පට්ට ගණන් බන් මේවා... :nerd:
     
    Last edited:

    ow machan one night ekakata 28k wage,thawa ithin owata extra mona hari set wenawa ne,ethakota ithin baduma thamai :growl::( .fatta ganan ban,monata mechara charge karanwada manda,tea factory ekath quality machan,poddak athulata yanna oni nisa thamai echara eka try kare natte,98 ekath quality wage,eka night ekak hari ekata set wenna thibbana goda :)