මචන්සලා, කවුරු හරි දන්නවද නුවරඑළිය ඉඳල නුවර පල්ලෙකැලේ ට බස් එකේ යන්නේ කොහොමද කියලා kandy town එකට එන්නේ නැතුව. නුවරඑළිය කාලගුනේ කොහොමද?