nuwara yanna bus ekak

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    machanlaaaa nuwara 3...0. k.ata 35 kata witara yanna pulu.wan bus ek.ak teyana ke.nek innawadooooo echhcara budget na cl.azz wadak puluwannam pode help ekak dennakoooooo :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මචන්, 30ක් 35ක් නම් යන්න ඉන්නේ, හොදම වැඩේ, AC බස් එකක් අරන් යන එක තමා.... මොකද, ඕකට ලේලන්ඩ් සීට් 42ක් අරන් ගියත්, ඒ ගානම යනවා..... :P හැබැයි ඉතින් ලේලන්ඩ් එකක යන ආතල් එක, ඔය AC වල නෑ..... :P :D :) AC එකක යනවා නම්, ටොයෝටා කෝස්ටර් එකක් සෙට් කර ගන්න...... AC පට්ට......!! :yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    AC wala trip yannepa bola :D layland ekak ganin.. maga kedena ekaknam thawa fun.. thalluwak ehema dala ganna sepa aye kisi ekakin ganna be.. hebei maga nawathina ekak nemei.. winadi 10n 20n hadaganna puluwan podi leda thiyena ekak
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    කලු පූසා;11806258 said:
    AC wala trip yannepa bola :D layland ekak ganin.. maga kedena ekaknam thawa fun.. thalluwak ehema dala ganna sepa aye kisi ekakin ganna be.. hebei maga nawathina ekak nemei.. winadi 10n 20n hadaganna puluwan podi leda thiyena ekak

    :angry::growl: එහෙම මග කැඩෙන එකක යන්න ඕනා නම්, ටාටා එකක පල...... :angry::angry:

    ලේලන්ඩ් මග කැඩෙන්නේ නෑ...... CTB එකේ තියෙන ඒවා ගැන නෙවේ කියන්නේ..... :P