ehemada ban thanks. manma drive karana nuwaraeli gihin na ban kalin. anika huga kalekin wifuth ekka yanda hadanne :yes: එහෙමද? එහෙනං මචන් නුවර පේරාදෙණිය ගම්පොල පාරෙන් නුවරඑළියේ යන්න. ලේසියෙන්ම යන්න පුළුවන් අනික පාරත් දිගටම කාපට්.