Nuwaraeliya Help

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යාළුවනේ ගෙදර කට්ටියත් එක්ක නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නේ

    දන්න කියන අය පොඩි විස්තර ටිකක් කියනවද

    මම යන්නේ කොට්ටාවේ ඉදන් යන්න හොදම පාර, සහ බලන්න තියෙන දේවල් ඒ වගේම යන පාරේම නැතුව එන්න වෙන හොද පාර වගේ

    මෙන්න මේ විස්තර දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර ටිකක් දානවද :):):)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Screenshot_2.jpg
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    හම්ම් මමත් මේක බැලුවා මචං..... තෑන්ක්ස්

    තව යාළුවෙක් කිවා නාවලපිටිය කොතමලේ පාරත් ලස්සනයි කියලා.....
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    යන්න හොඳම පාර මචන් කොළඹ නුවර පාරේ ගිහින් ගම්පොල හරහා තමයි. පාර හොඳටම තියනවා. කොට්ටාවේ ඉඳලා නුවරඑළියට යනවා නං ළඟම අවිස්සාවේල්ල පාරේ ගිහින් කරවනැල්ලෙන් හැරිලා කිතුල්ගල හරහා ගිනිගත්හෙනට වැටිලා හැටන් තලවකැලේ පාරේ ගිහින් රදැල්ල හරහා නානුඔයට ගිහින් නුවරඑළියට යන එක. ඕක තමයි ලේසිම ට්‍රැෆික් අඩුම පාර. කරවනැල්ලට පස්සේ කිතුල්ගල ගිනිගත්හේන වෙනකන් පාර ගොඩක් වංගු හැබැයි ලස්සන වට පිටාව. ගිනිගත්හේන ඉඳලා නුවරඑළිය වෙනකන් පාර ගොඩක්ම ලස්සනයි. වාහනත් අඩුයි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    කිතුල්ගල පැත්තෙන් යන්න ගියාම තියන වංගු ටික තමයි එපාම වෙලා යන්නේ :sorry:
     
    එල තෑන්ක්ස් මචෝ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    කිතුල්ගල පැත්තෙන් යන්න ගියාම තියන වංගු ටික තමයි එපාම වෙලා යන්නේ :sorry:

    ඔව් වංගු වැඩි හැබැයි පාර ලස්සනයි. කොහොමත් කොළඹ නුවර පාරේ බ්ලොක් එකේ කොට කොට යනවට වඩා මේ පාරෙන් ගියොත් ඉක්මනට යන්න පුළුවන්. පොඩ්ඩක් හිර වෙන්නේ අවිස්සාවේල්ල පාරේ විතරයි.
     
    ඔව් හැබැයි ඒක ඇත්ත අනික ලගයි පාර :)
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    math yanda inne ban. man nan nuwara gihin dawasak indala nuwara idan yanda inne :)

    nuwara idan yanawa nan koi parada lesi machanla

    walapane patthen thama yanda hithan inne
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    හම්ම් මමත් මේක බැලුවා මචං..... තෑන්ක්ස්

    තව යාළුවෙක් කිවා නාවලපිටිය කොතමලේ පාරත් ලස්සනයි කියලා.....
    aththa mc a paare traffic adui.kothmale hariye godakma supiriy Ginigathhena,hatton road eka nam huru nathi ayata godakma amarui. Anika hemadama oya pare meeduma.anika thamai dan godak aya nuwaraeliye gihin nawathinna yanne bandarawela ekata hethuwa dan nuwaraeliye nawathina then hungak ganan wadi wima
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    යන්න හොඳම පාර මචන් කොළඹ නුවර පාරේ ගිහින් ගම්පොල හරහා තමයි. පාර හොඳටම තියනවා. කොට්ටාවේ ඉඳලා නුවරඑළියට යනවා නං ළඟම අවිස්සාවේල්ල පාරේ ගිහින් කරවනැල්ලෙන් හැරිලා කිතුල්ගල හරහා ගිනිගත්හෙනට වැටිලා හැටන් තලවකැලේ පාරේ ගිහින් රදැල්ල හරහා නානුඔයට ගිහින් නුවරඑළියට යන එක. ඕක තමයි ලේසිම ට්‍රැෆික් අඩුම පාර. කරවනැල්ලට පස්සේ කිතුල්ගල ගිනිගත්හේන වෙනකන් පාර ගොඩක් වංගු හැබැයි ලස්සන වට පිටාව. ගිනිගත්හේන ඉඳලා නුවරඑළිය වෙනකන් පාර ගොඩක්ම ලස්සනයි. වාහනත් අඩුයි.

    nuwara idan yanawa nan koi parada lesi machanla

    walapane patthen thama yanda hithan inne
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    aththa mc a paare traffic adui.kothmale hariye godakma supiriy Ginigathhena,hatton road eka nam huru nathi ayata godakma amarui. Anika hemadama oya pare meeduma.anika thamai dan godak aya nuwaraeliye gihin nawathinna yanne bandarawela ekata hethuwa dan nuwaraeliye nawathina then hungak ganan wadi wima

    ow ban me podi podi gewaluth aspa ganan ne kiyanne :angry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    nuwara idan yanawa nan koi parada lesi machanla

    walapane patthen thama yanda hithan inne

    හොඳම ලේසිම පාර තමයි ගම්පොල හරහා පාර. වලපනේ හරහා යන්න පුළුවන් හැබැයි පාර එච්චර හොඳ නෑ අනික වංගු වැඩි. දුරත් වැඩි
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,520
    902
    113
    ගම්පහ

    කිතුල්ගල පැත්තෙන් යන්න ගියාම තියන වංගු ටික තමයි එපාම වෙලා යන්නේ :sorry:

    අපි එක පාරක් කිතුල්ගල රාෆ්ටින් ගියා.මරු. වංගු ටිකත් මරු.ලස්සන පලාත.නුව‍රැළිය වගේ:yes:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    හොඳම ලේසිම පාර තමයි ගම්පොල හරහා පාර. වලපනේ හරහා යන්න පුළුවන් හැබැයි පාර එච්චර හොඳ නෑ අනික වංගු වැඩි. දුරත් වැඩි
    ehemada ban thanks. manma drive karana nuwaraeli gihin na ban kalin. anika huga kalekin wifuth ekka yanda hadanne :yes: