Machanla mata Gampaha indan Nuwaraeliya yanna hodama para mokadda kiyala kiyapallako
Hoda views wagema para hoda drive karanna lesi wenna ona

අනිවාගම්පහ ඉඳලා කඩුවෙලට ගිහින් කොට්ටාවෙන් අවිස්සාවේල්ල පාරේ ගිහින් කරවනැල්ලේන් හරවලා කිතුල්ගල හරහා ගිණිගත්හේන හැටන් තලවකැලේ නානුඔය හරහා නුවර එළිය යන්න. හොඳ විව්ස් තියනවා.

colombo kandy road eken peradeniyata gihin gampola harahath yanna puluwan.loku lassanak nam ne habai paara![]()
ගම්පහ ඉඳලා කඩුවෙලට ගිහින් කොට්ටාවෙන් අවිස්සාවේල්ල පාරේ ගිහින් කරවනැල්ලේන් හරවලා කිතුල්ගල හරහා ගිණිගත්හේන හැටන් තලවකැලේ නානුඔය හරහා නුවර එළිය යන්න. හොඳ විව්ස් තියනවා.