Nuwaraeliya trip help

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මේ සැත්තැම්බර් මාසේ වයිෆ් එක්ක නුවර එලිය යන්න හිතන් ඉන්නෙ..
    බස් එකෙ නුවර එලිය ඇවිත් පලවැනි දවසේ රෑ නුවර එලියේ ඉන්නවා..
    I ලග දවසේ බන්ඩාරවෙල, හපුතලේ පැත්තේ ට්‍රෙන් එකෙ යන්න හිතන් ඉන්නවා..
    පොඩි අයිඩියා ටිකක් දෙන්න මිත්‍රවරුනි බලන පුලුවන් තැන්. ට්‍රෙන් shadule එහෙම..
    Picme valin hoyagana puluvan neda hadisiyakata vahanayak
     
    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    දැන්ම එහෙනම් ඉන්න තැනක් බූක් කර ගන්න වෙඅනවා. නැති නම් සෝ සොර්ර්ය් තමා.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    මේ සැත්තැම්බර් මාසේ වයිෆ් එක්ක නුවර එලිය යන්න හිතන් ඉන්නෙ..
    බස් එකෙ නුවර එලිය ඇවිත් පලවැනි දවසේ රෑ නුවර එලියේ ඉන්නවා..
    I ලග දවසේ බන්ඩාරවෙල, හපුතලේ පැත්තේ ට්‍රෙන් එකෙ යන්න හිතන් ඉන්නවා..
    පොඩි අයිඩියා ටිකක් දෙන්න මිත්‍රවරුනි බලන පුලුවන් තැන්. ට්‍රෙන් shadule එහෙම..
    Picme valin hoyagana puluvan neda hadisiyakata vahanayak

    nuwara eliya samjpakara hottel eka. eka hondai.
     
    • Like
    Reactions: eregoda899