මචන්ලා මේකයි කතාව. අපි ගෙදර 5ස් දෙනත් එක්ක අප්‍රේල් 15,16 දවස් දෙකේ නුවරඑළියේ trip එකක් යන්න plan කරන් ඉන්නේ. night එකක් ගහන්න place එකක් හොයාගන්න පොඩි help එකක් දෙන්න පුලුවන්ද? අනික මේ දවස් වල නුවරඑලිය පැත්තේ තත්ත්වේ කොහොමද? කෑම බීම ගන්න කඩ එහෙම open එකේද තියෙන්නේ? සහ බලන්න යන place වල case එකක් එහෙම නැහැ නේද?
ලොකු උදව්වක්. පුළුවන් අය උත්තර බැඳපල්ලා....


ලොකු උදව්වක්. පුළුවන් අය උත්තර බැඳපල්ලා....



