Nvidia GTX460

ishangunit

Member
Feb 10, 2010
288
14
0
මචන්ලා මම VGA එකක් ගන්න ඉන්නෙ Palit GTX 460 2nd Hand එකක් Rs.14,000කට ලාබද?
2sbaoa9.jpg

හැබැයි මගේ Power supply එකෙ PCI express power connectors එන්නෙ නැහැ...
33xwje1.jpg

මට ඒ වෙනුවට 4 Pin molex එකකින් convert කරලා දෙන්න පුලුවන් වෙයිද? එහෙම කලොත් VGA එකට Damage වෙයිද???

345o513.jpg

PLEASE HELP!!!!

මගේ Mother Board එක Intel DG41RQ එකක්,Power Supply එක 450w එකක්.
VGA එක 1GB,4 Months විතර used කරපු එකක්...
මෙන්න VGA Specs
http://www.palit.biz/palit/vgapro.php?id=1338

මේ VGA එකෙ Power connectors 2ක් එනවා,දෙකම Convert කරලා දුන්නොත් VGA එකට හාන් වෙයිද??
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kochhara kal pavichchi karala thiyanava da? hariyatama model eka mokak da? 1GB ekak da?

    power supply eka mokak da? Branded ekak da?
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    sorry.com ඔය power supply එක නම් පාවිච්චි කරන්න එපා... උබ ඔය සල්ලි වලට PSU එකක් ගනින් මට VGA එක set කරපන්
     
    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    sorry.com ඔය power supply එක නම් පාවිච්චි කරන්න එපා... උබ ඔය සල්ලි වලට PSU එකක් ගනින් මට VGA එක set කරපන්

    ඇයි පාවිච්චි කරන්න එපා කියන්නෙ,Convert කලොත් අවුල් වෙයිද??
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඇයි පාවිච්චි කරන්න එපා කියන්නෙ,Convert කලොත් අවුල් වෙයිද??

    Convert කරන එක නෙවේ බොස් අවුල .. උබේ PSU එකේ 12V rail වල අවශ්‍ය ampere ගණන අඩුයි.. උබේ psu එක convert කරලා ගැහුවත් වැඩ කරන්නේ නැහැ.. එක්කෝ psu එක යයි නැත්නම් vga or board එක යයි
     
    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    Convert කරන එක නෙවේ බොස් අවුල .. උබේ PSU එකේ 12V rail වල අවශ්‍ය ampere ගණන අඩුයි.. උබේ psu එක convert කරලා ගැහුවත් වැඩ කරන්නේ නැහැ.. එක්කෝ psu එක යයි නැත්නම් vga or board එක යයි

    හැබැයි Specs වල කියල තියෙනවා Minimum 450w කියලා,කොරන්ඩ දෙයක් ඇත්තෙම නැද්ද?...තරහ ගන්න එපා දන්නෙ නැති නිසයි අගන්නෙ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි Specs වල කියල තියෙනවා Minimum 450w කියලා,කොරන්ඩ දෙයක් ඇත්තෙම නැද්ද?...තරහ ගන්න එපා දන්නෙ නැති නිසයි අගන්නෙ..

    ooka Branded 450W ekak namaine? eekai avula. Branded 450W ekaknum gataluvak nae. Branded PSU ekak gannanum oyaata thava 5000 vage viyadum karanna venava.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    macha gahanawanam hariyata Power eka dipan machan.nathnam VGA ekata kela wenna puluwan ne...illala thiyena widiyata gahapan...
    mage gawath thiyenne oya vga eka...PSU eka 500w AXLE eka
     
    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    macha gahanawanam hariyata Power eka dipan machan.nathnam VGA ekata kela wenna puluwan ne...illala thiyena widiyata gahapan...
    mage gawath thiyenne oya vga eka...PSU eka 500w AXLE eka

    PSU එක කීයද ගත්තෙ???,කියන්න පුලුවන්ද මගෙ PSU එකට හරි යන VGA එකක්,හොද Performance එකක්....
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    හැබැයි Specs වල කියල තියෙනවා Minimum 450w කියලා,කොරන්ඩ දෙයක් ඇත්තෙම නැද්ද?...තරහ ගන්න එපා දන්නෙ නැති නිසයි අගන්නෙ..

    මේකනේ බොස් අවුල... බොස් ලග තියෙන්නේ හරියටම 450W power දෙන PSU එකක් නම් අවුලක් නැහැ... nvidia කියලා තියෙන්නේ අන්න ඒවගේ true power 450w psu එකක් ගැන... එත් බොස් ලග තියෙන psu එක 450W කියලා ගහල තිබුනට එකේ ඇත්තටම තියෙන්නේ 350W වගේ .. හොද branded psu වල විතරයි නියම power එක mention කරන්නේ