nvidia windows help

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mage vga menna mehema wenawa mokadda awula

    8g6lmNP.png

    mokadda mekata karanna puluwan
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබ ළග තියෙන්නේ Nvidia Geforce 400/500 series එකේ card එකක්ද? (450,460,470,480,550,560,580 etc..... වගේ)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ne ban geforce210 1gb ekak tiyenne machan

    Nvidia Drivers වල 314.22 (මේකට පස්සේ ආපු ඒවල) එකේ ඉදලා පොඩි ප්‍රශ්ණයක් තියෙනවා Driver එකේ ඒක සාමාන්‍යය දෙයක් මේක නමුත් වැඩියෙන්ම බලපාන්නේ 400/500 series එකේ card වලටයි. 210 එකට එනවද කියලා මම දන්නේ නෑ Nvidia එකෙන් මේකට Test Driver එකක් release කරලා තියෙනවා ඒක අළුතෙන් Release වෙච්ච BETA Driver එකත් එක්ක දැන් Release කරලා තියෙන්නේ. ඒක දාලා බලන්න. අළුත්ම Beta Driver එක තමයි GeForce 331.93

    http://www.nvidia.com/download/driverResults.aspx/70740/en-us
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    "Has Successfully Recovered" Recover wela nam prasnayak naha ne?
    ne meka nitharama enawa machan dan
    awilla stuck wenawa mama me enne safe mode eken
    eken awulak nethuwa enna puluwan
    ekapara stuck wela display nethuwa gihin 2 seconds walin wage display enawa
    ethakota me notification ekath enawa :sorry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    Nvidia Drivers වල 314.22 (මේකට පස්සේ ආපු ඒවල) එකේ ඉදලා පොඩි ප්‍රශ්ණයක් තියෙනවා Driver එකේ ඒක සාමාන්‍යය දෙයක් මේක නමුත් වැඩියෙන්ම බලපාන්නේ 400/500 series එකේ card වලටයි. 210 එකට එනවද කියලා මම දන්නේ නෑ Nvidia එකෙන් මේකට Test Driver එකක් release කරලා තියෙනවා ඒක අළුතෙන් Release වෙච්ච BETA Driver එකත් එක්ක දැන් Release කරලා තියෙන්නේ. ඒක දාලා බලන්න. අළුත්ම Beta Driver එක තමයි GeForce 331.93

    http://www.nvidia.com/download/driverResults.aspx/70740/en-us
    epa wenawa ban mehema ewa unama eee
    inna dala balanna downloading
    enawa ban awulak ekai epa une
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Site ekata gihin java on karala auto download wena drives tika download karanna. Safemode gihin dhan thiyena drivers uninstall karala ara aluthen gaththa eka dala reboot karanna

    එහෙම කරාට වැඩ කරන්න එකක් නෑ මේක Driver එක නිසා ආපු ප්‍රශ්ණයක් නම්.
    314.22 න් පස්සේ ආපු හැම Driver එකේම TDR (Timeout Detection and Recovery) Error එක තියෙනවා. මේක ගොඩක්ම බලපාන්නේ පරන Graphic card වලටයි. (600 series එකට කළින් release වෙච්ච series)
    331.93 නම් ප්‍රශ්ණය ගොඩක්ම විසදලා තියෙන්නේ.
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එහෙම කරාට වැඩ කරන්න එකක් නෑ මේක Driver එක නිසා ආපු ප්‍රශ්ණයක් නෑ.
    314.22 න් පස්සේ ආපු හැම Driver එකේම TDR (Timeout Detection and Recovery) Error එක තියෙනවා. මේක ගොඩක්ම බලපාන්නේ පරන Graphic card වලටයි. (600 series එකට කළින් release වෙච්ච series)
    331.93 නම් ප්‍රශ්ණය ගොඩක්ම විසදලා තියෙන්නේ.
    hardware prashnayak nam newei kiyala matath hithuna wena mokak hari kes ekak kiyala
    kalin mehema kes ekak thibbe ne he he
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උබ දාපු Post කියවන්නේ නැද්ද? ඔය කලින් Post එකේ දාලා තියෙන්නේ 64bit version එකයි.
    hari hari safe mode eken idala danna denne ne
    mama normal log wela try karannam macho thanks
    meke me hd audio drivers ekath danna oneda ban ne ne
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    hari hari safe mode eken idala danna denne ne
    mama normal log wela try karannam macho thanks
    meke me hd audio drivers ekath danna oneda ban ne ne

    Driver එක Install කරන්න කලින් මුලින්ම පරණ Drivers ඔක්කොම Uninstall කරන්න.

    Uninstall කරලා Normal Mode එකට ඇවිත් මේක දාගන්න.
    http://www.wagnardmobile.com/DDU/
    ඊට පස්සේ
    Remove PhysX, Tick කරලා
    Uninstall the current and previous drivers and restart the computer click කරන්න

    මේකට ඕනේ .NET 3.5 ඒක නැත්තම් දාලා Install කරගන්න වෙයි
    http://www.microsoft.com/en-us/download/details.aspx?id=21
    එකේ Service Pack 1 එක
    http://www.microsoft.com/en-us/download/details.aspx?id=25150

    ඊට පස්සේ Restart කරලා Desktop එන්න.
    Windows එකෙන් Automatically Windows Driver එක Install කරයි ඒකට පස්සේ
    මම දුන්නු BETA Driver එක දාගන්න.
    මතක ඇතුව Custom එකෙන් ගිහින්
    PhysX Driver එකයි, Graphic driver එකයි විතරක් TICK කරන්න අනෙක් ඒවා Untick කරල Install කරන්න ඊට පස්සේ Restart කරලා බලන්න
    වැඩ කරේ නැත්නම් උබට ආයි 314.22 Driver එකට යන්න වෙයි.

    6m57.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Search කරන අයට Tags
    Display driver stopped responding and has recovered
    TDR
    Timeout Detection and Recovery
    Windows 7, Windows 8, Windows XP, Windows Vista, x64bit, x86bit,32bit ,64bit
    Display Driver, Graphics Driver, Graphic Driver, Nvidia,331.82, 331.14, 331

    GeForce R331 Game Ready Driver BETA 331.93 November 27, 2013
    GeForce R331 Game Ready Driver WHQL 331.82 November 19, 2013
    GeForce R331 Game Ready Driver WHQL 331.65 November 7, 2013
    GeForce R331 Game Ready Driver WHQL 331.58 October 21, 2013
    GeForce 331.40 Driver BETA 331.40 September 30, 2013
    GeForce 327.23 Driver WHQL 327.23 September 19, 2013
    GeForce 326.80 Driver BETA 326.80 August 20, 2013
    GeForce 326.41 Driver BETA 326.41 July 30, 2013
    GeForce 326.19 Driver BETA 326.19 July 18, 2013
    GeForce 320.49 Driver WHQL 320.49 July 1, 2013
    GeForce 320.49 Driver BETA 320.49 June 25, 2013
    GeForce 320.18 Driver WHQL 320.18 May 23, 2013
    GeForce 320.14 Driver BETA 320.14 May 13, 2013
    GeForce 320.00 Driver BETA 320.00 April 23, 2013
    GeForce 314.22 Driver WHQL 314.22 March 25, 2013
    GeForce 314.21 Driver BETA 314.21 March 15, 2013
    GeForce 314.14 Driver BETA 314.14 March 4, 2013
    GeForce 314.09 Driver WHQL 314.09 February 21, 2013

    Search කරන කොට google.lk domain එකේ pages from srilanka හෝ
    පහළ විදියට search කරන්න
    site:elakiri.com "one of tags above"
    site:elakiri.lk "one of tags above"
    site:www.elakiri.com "one of tags above"
    site:www.elakiri.lk "one of tags above"

    example
    site:elakiri.com Display driver stopped responding and has recovered
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Driver එක Install කරන්න කලින් මුලින්ම පරණ Drivers ඔක්කොම Uninstall කරන්න.

    Uninstall කරලා Normal Mode එකට ඇවිත් මේක දාගන්න.
    http://www.wagnardmobile.com/DDU/
    ඊට පස්සේ
    Remove PhysX, Tick කරලා
    Uninstall the current and previous drivers and restart the computer click කරන්න

    මේකට ඕනේ .NET 3.5 ඒක නැත්තම් දාලා Install කරගන්න වෙයි
    http://www.microsoft.com/en-us/download/details.aspx?id=21
    එකේ Service Pack 1 එක
    http://www.microsoft.com/en-us/download/details.aspx?id=25150

    ඊට පස්සේ Restart කරලා Desktop එන්න.
    Windows එකෙන් Automatically Windows Driver එක Install කරයි ඒකට පස්සේ
    මම දුන්නු BETA Driver එක දාගන්න.
    මතක ඇතුව Custom එකෙන් ගිහින්
    PhysX Driver එකයි, Graphic driver එකයි විතරක් TICK කරන්න අනෙක් ඒවා Untick කරල Install කරන්න ඊට පස්සේ Restart කරලා බලන්න
    වැඩ කරේ නැත්නම් උබට ආයි 314.22 Driver එකට යන්න වෙයි.

    6m57.png
    mama parana eka uninstall karala oya dunna eka danna heduwama eka danna denne ne compatibility nelu ekath ekka
    ita passe mama vga eka gannakota dunna dvd eke eka demma eth ara awulama enawa eee
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mcho latest drivers wala awulak tiyenawa mage gtx460 mae awurude damu hema drive ekatama oka enawa....but ube taram hematissema enne ne...mata penne ube drivers awul gihilla wage...okoma unistall karala driverswipe dagena okoma clean karanna ita passe normal restart ekak denna mukuth drivers danne nethuwa....ita passe latestma beta ekak dala balanna nattan parana weda karapu version ekak daganna.....ube pc eke codecs anan manan dala tiyenawanan uninstall karala aye danna......
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Mcho latest drivers wala awulak tiyenawa mage gtx460 mae awurude damu hema drive ekatama oka enawa....but ube taram hematissema enne ne...mata penne ube drivers awul gihilla wage...okoma unistall karala driverswipe dagena okoma clean karanna ita passe normal restart ekak denna mukuth drivers danne nethuwa....ita passe latestma beta ekak dala balanna nattan parana weda karapu version ekak daganna.....ube pc eke codecs anan manan dala tiyenawanan uninstall karala aye danna......
    ane manda mama dan nvidia full uninstall kala :angry: