ne ban geforce210 1gb ekak tiyenne machanඋබ ළග තියෙන්නේ Nvidia Geforce 400/500 series එකේ card එකක්ද? (450,460,470,480,550,560,580 etc..... වගේ)
ne ban geforce210 1gb ekak tiyenne machan
ne meka nitharama enawa machan dan"Has Successfully Recovered" Recover wela nam prasnayak naha ne?

ne ban geforce210 1gb ekak tiyenne machan
epa wenawa ban mehema ewa unama eee
Nvidia Drivers වල 314.22 (මේකට පස්සේ ආපු ඒවල) එකේ ඉදලා පොඩි ප්‍රශ්ණයක් තියෙනවා Driver එකේ ඒක සාමාන්‍යය දෙයක් මේක නමුත් වැඩියෙන්ම බලපාන්නේ 400/500 series එකේ card වලටයි. 210 එකට එනවද කියලා මම දන්නේ නෑ Nvidia එකෙන් මේකට Test Driver එකක් release කරලා තියෙනවා ඒක අළුතෙන් Release වෙච්ච BETA Driver එකත් එක්ක දැන් Release කරලා තියෙන්නේ. ඒක දාලා බලන්න. අළුත්ම Beta Driver එක තමයි GeForce 331.93
http://www.nvidia.com/download/driverResults.aspx/70740/en-us
Site ekata gihin java on karala auto download wena drives tika download karanna. Safemode gihin dhan thiyena drivers uninstall karala ara aluthen gaththa eka dala reboot karanna
64bit newei da machanWindows 7/8 32bit Driver එක GeForce 331.93
http://www.nvidia.com/download/driverResults.aspx/70736/en-us
64bit newei da machan
mage 64bit thiyenne
hardware prashnayak nam newei kiyala matath hithuna wena mokak hari kes ekak kiyalaඑහෙම කරාට වැඩ කරන්න එකක් නෑ මේක Driver එක නිසා ආපු ප්‍රශ්ණයක් නෑ.
314.22 න් පස්සේ ආපු හැම Driver එකේම TDR (Timeout Detection and Recovery) Error එක තියෙනවා. මේක ගොඩක්ම බලපාන්නේ පරන Graphic card වලටයි. (600 series එකට කළින් release වෙච්ච series)
331.93 නම් ප්‍රශ්ණය ගොඩක්ම විසදලා තියෙන්නේ.
hari hari safe mode eken idala danna denne neඋබ දාපු Post කියවන්නේ නැද්ද? ඔය කලින් Post එකේ දාලා තියෙන්නේ 64bit version එකයි.
hari hari safe mode eken idala danna denne ne
mama normal log wela try karannam macho thanks
meke me hd audio drivers ekath danna oneda ban ne ne
mama parana eka uninstall karala oya dunna eka danna heduwama eka danna denne ne compatibility nelu ekath ekkaDriver එක Install කරන්න කලින් මුලින්ම පරණ Drivers ඔක්කොම Uninstall කරන්න.
Uninstall කරලා Normal Mode එකට ඇවිත් මේක දාගන්න.
http://www.wagnardmobile.com/DDU/
ඊට පස්සේ
Remove PhysX, Tick කරලා
Uninstall the current and previous drivers and restart the computer click කරන්න
මේකට ඕනේ .NET 3.5 ඒක නැත්තම් දාලා Install කරගන්න වෙයි
http://www.microsoft.com/en-us/download/details.aspx?id=21
එකේ Service Pack 1 එක
http://www.microsoft.com/en-us/download/details.aspx?id=25150
ඊට පස්සේ Restart කරලා Desktop එන්න.
Windows එකෙන් Automatically Windows Driver එක Install කරයි ඒකට පස්සේ
මම දුන්නු BETA Driver එක දාගන්න.
මතක ඇතුව Custom එකෙන් ගිහින්
PhysX Driver එකයි, Graphic driver එකයි විතරක් TICK කරන්න අනෙක් ඒවා Untick කරල Install කරන්න ඊට පස්සේ Restart කරලා බලන්න
වැඩ කරේ නැත්නම් උබට ආයි 314.22 Driver එකට යන්න වෙයි.
![]()
ane manda mama dan nvidia full uninstall kalaMcho latest drivers wala awulak tiyenawa mage gtx460 mae awurude damu hema drive ekatama oka enawa....but ube taram hematissema enne ne...mata penne ube drivers awul gihilla wage...okoma unistall karala driverswipe dagena okoma clean karanna ita passe normal restart ekak denna mukuth drivers danne nethuwa....ita passe latestma beta ekak dala balanna nattan parana weda karapu version ekak daganna.....ube pc eke codecs anan manan dala tiyenawanan uninstall karala aye danna......

ane manda mama dan nvidia full uninstall kala![]()
