nVIDIA_700_ඇවිල්ලෝ..!!!

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
එකක් අරන් දියන්කො.. :(

:dull::dull::dull: matath salli nathuwa oi inne

amma gahai bat eken kivvalu
piksu pikudu ah
mamanam gtx 1880ti boost ekak order karala thiyenne..780 kale bn :P

gtx 1880ti :dull: amma gahai uba anaagathenda oka order karanne :rofl::rofl::rofl::rofl:

චිරි චිරි වැස්ස;15060116 said:
පට්ට මැක්සා...:cool: මේ බං. ඕක මගෙ high performance pc එකට දාන්න පුලුවන් වෙයිද.:confused:
Processor : 133 MHz
RAM : 32 MB
:dull: :dull: :dull: :dull: :dull: :dull:

:dull::dull::dull:

enna enna electronic badu yakada godawal wenawane :oo:

:yes::yes::yes:
 
:dull::dull::dull: cpu eken uparima performance ganna 780 daala madi. ehenam gtx780 dekak slt daapan:rofl:

ඇල...
11.gif
මමත් කල්පොනා කෙරුවෙ ඔහොම කරන්න තමා.:yes: තැන්කූ ඈ:cool:
 

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
අඩේ සුපිරි.බඩු ඕක හයි කරන්න පට්ට පෆෝමන්ස් තියෙන
බෝඩ් එකක් ඕන..වෙනම පවර් බෝක්ස් එකක් දෙන්න
වෙනවා වැඩ ගොඩයි ඒත් ගේම් ලොවෙත් නැති වෙන්න
පලන්න පුලුවන්..


:yes::yes::yes:

ow machan high performance wenna one anith ewath naththam wedak na..
ladaram car ekakata aluthma engine ekak demma wage thiyei..:D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    භාණ්ඩේ නම් මරු..... ඒත් ඕවා ගන්න සල්ලි නෑනේ බන්......:baffled::baffled::baffled:

    Rep+
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    මම TITAN එකක් ඔර්ඩර් කලා බං










    තාම සල්ලි ගෙව්වේ නෑ. පේපැල් එකේ තියෙන්නේ 34$