NVME Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Lap එක දැන් අවුරුදු 5ක් විතර පරණයි.පට්ට ස්ලෝව්.දැන්ම අලුත් එකකට යන්න බෑ. ගන්න බජට් SSD එකක් කියන්න. බජට් එක 10-15K වගේ තමා.240-500GB වගේ එකක් තමා හොයන්නේ.ලොකු ලොකු වැඩ වලට පාවිච්චි කරන්නේ නෑ වෙබ් බ්‍රවුසින්, ෆිල්ම්ස් ටීවීසීරිස් බලන එක,ලාවට වගේ ෆොටෝශොප් & shotcut, වගේ වැඩ තමා කරන්නේ. 3DNAND තියන ඒවා තියද මේ ප්‍රයිස් රේන්ජ් එකේ?
    කට්ටිය පොඩ්ඩක් අදහස් කියාගෙන යන්න , ගන්න පුලුවන් තැනකුත් එක්කම
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113

    Aliexpress
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    japansoft used lap - bamba
    Lap එක දැන් අවුරුදු 5ක් විතර පරණයි.පට්ට ස්ලෝව්.දැන්ම අලුත් එකකට යන්න බෑ. ගන්න බජට් SSD එකක් කියන්න. බජට් එක 10-15K වගේ තමා.240-500GB වගේ එකක් තමා හොයන්නේ.ලොකු ලොකු වැඩ වලට පාවිච්චි කරන්නේ නෑ වෙබ් බ්‍රවුසින්, ෆිල්ම්ස් ටීවීසීරිස් බලන එක,ලාවට වගේ ෆොටෝශොප් & shotcut, වගේ වැඩ තමා කරන්නේ. 3DNAND තියන ඒවා තියද මේ ප්‍රයිස් රේන්ජ් එකේ?
    කට්ටිය පොඩ්ඩක් අදහස් කියාගෙන යන්න , ගන්න පුලුවන් තැනකුත් එක්කම
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    isellama blhn oke slot ekak tynwd? tye nan eka mkkd 2280 kiyala ehm tynwa eka eka ewa. nattan 2.5 ssd ekak ghnna wenne. ekath awlk na hdd eke idan upgdare wenwa nan

    https://www.nanotek.lk/product/1120
    https://www.nanotek.lk/product/1777

    ow mchn slot ekak thiyanawa.
    thanks mn mewa balannm
    ස්ලොට් එකක් නැත්නම් රැම් එක වගේ එන nvme එක ගන්න එපා. උබට හරියන්නෙ 2.5 ඉන්ච් ssd
    slot ekak thiynw mchn
    isellama blhn oke slot ekak tynwd? tye nan eka mkkd 2280 kiyala ehm tynwa eka eka ewa. nattan 2.5 ssd ekak ghnna wenne. ekath awlk na hdd eke idan upgdare wenwa nan

    https://www.nanotek.lk/product/1120
    https://www.nanotek.lk/product/1777

    japansoft used lap - bamba
    thanks mchn.mn balannam
     
    • Like
    Reactions: Gwynbleidd

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    NVMe පුලුවන්ද බලන්න ඔය laptop model එකේ. නැත්නම් SATA SSD ගන්න. NVMe, SATA performance වෙනස නම් ඔය පොඩි වැඩවලදි දැනෙන්නෙ නෑ. සැප්තැම්බර් වගේ 1TB එකක්ම ගන්න තිබුණා ලංකාවෙන් 14K වගේ වෙද්දි. ඒත් දැන් ගණන් වැඩිවෙලා 500GB එකක් 12K වගේ වෙනවා. Aliexpress එකේ 128GB, 256GB වගේ ඒවා නම් අඩුවට තිබුණා, ඒත් 500GB, 1TB වගේ ඒවා ඊට වඩා අඩුවට ලංකාවෙ ගන්න පුලුවන්. අනික Aliexpress එකේ Kingston a400 වගේ ඒවා තියෙනවා replica කියලා හොයන්න බැරි, ඒවයි speed එක 240Mb/s වගේ උපරිම. original ඒවා 550MB/s වගේ උපරිම. සමහර වෙලාවට එකම seller ඔය දෙකම කවලමේ දෙනවා. reviews වල එකක් හරි 200Mb/s තිබුණොත් ගන්න එපා. ලංකාවෙත් ඒ වගේම replica තියෙනවා shop වල, daraz එකේ. ගනිද්දි ප්‍රසිද්ධ shop වලින් ගන්න
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com

    Ssd ganan wadi karala maruwata giya sathiye 33t gatta eka ada 38i. Eeta sathi dekkt kalin 31t thibbe 980 pro
     
    • Sad
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Ssd ganan wadi karala maruwata giya sathiye 33t gatta eka ada 38i. Eeta sathi dekkt kalin 31t thibbe 980 pro
    ඔක්තෝබර් වල වගේ ඉඳන් වැඩිවෙන්න ගත්තෙ Samsung එකෙන් මොකද්ද කරපු හින්දා. දැන් නම් මෙහේ ඒවා වැඩිවෙන්නෙ VAT එකට කලින් මිනිස්සු ගන්නවා කියලා දන්න හින්ද වෙන්න ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    Aliexpress එකේ 128GB, 256GB වගේ ඒවා නම් අඩුවට තිබුණා, ඒත් 500GB, 1TB වගේ ඒවා ඊට වඩා අඩුවට ලංකාවෙ ගන්න පුලුවන්.

    Aliexpress එකේ Kingston a400 වගේ ඒවා තියෙනවා replica කියලා හොයන්න බැරි, ඒවයි speed එක 240Mb/s වගේ උපරිම. original ඒවා 550MB/s වගේ උපරිම.

    1TB SATA SSD එක මම Aliexpress එකෙන් ~10k ($32) ගත්තෙ (Kingspec)

    f7l6Phzh.jpg

    Z8DkTpU.png
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx