M.2 NVME SSD Help

yazazb

Active member
  • Mar 11, 2009
    369
    130
    43
    Guys, M.2 NVME SSD එකක් ගන්න ඕනේ 500GB වගේ. මොකද්ද හොඳ brand එක, හොඳ shop එකකුත් කියාගෙන යන්න.

    andrey-matveev-UbpPW0Xsqlw-unsplash.jpg
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    369
    130
    43
    ehema hoyanna ba. check M/B manual. install at shop if ur not sure
    Thanks bro

    Any SSD made by below memory makers are good.

    Samsung
    Crucial (Micron)
    SK Hynix
    YMTC

    Everyone else use use memory chips from those suppliers to make their SSD.
    Thanks
    ------ Post added on Feb 4, 2024 at 6:53 PM

    Thanks
    ------ Post added on Feb 4, 2024 at 6:53 PM

    Samsung Magician dala ssd genuine da kiyala check karanna puluwan.
    Thanks
    ------ Post added on Feb 4, 2024 at 6:54 PM
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේකෙ ඉස්සරම තිබ්බ ඔරිජිනල් කොලිටිය නෑ.ඕකෙ කොන්ට්‍රෝලර් එක බාලයිලු.
    970 evo plus කියන්නෙ දැනට තියෙන සුපිරිම performance තියෙන product එකක්. Quality එකේ වෙනසක් නෑ original products ගන්නවනම්
     
    • Like
    Reactions: lilman