NVQ සැහෙන්න හොදයි
ගොඩක් o/l , a/l කරන අය මෙව්වා ගැන වැඩිය දන්නෙ නැ ස්කොලෙන් එලියට එනකොට
ලක්ස ගනන් දිලා පිටින් එ කොර්ස් එකම කරනවා
අන්තිමෙදි පිලිගැනිමකුත් නැ
ඔව් යාළුවා... ගොඩ දෙනෙක් මෙව්වා ගැන දන්නේ නැහැ... එක තමයි මෙතන තියන ප්‍රධානම ගැටලුව...
ඔයා තොරතුරු තාක්ෂනය සම්බන්දව පාඨමාලා හදාරලා තියනවද ?
බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

බොහොම ස්තුත්යි යාළුවා බම්ප් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

mokakda ban me scene eka?
ahala thiyanawa godak than wala. vocational qualificaions. monada me
බොහොම ස්තුත්යි යාළුවා... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා බම්ප් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා බම්ප් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

Im following NVQ 5 - Electrical & Electronic Engineering
ඔයාට ඒ ගැන තව විස්ටහරාත්මකව කියන්න පුලුවන්ද?
ඔයා තොරතුරු තාක්ෂනය සම්බන්දව පාඨමාලා හදාරලා තියනවද ?
බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

computer graphic designer NVQ level 4 karanawa rathmalane Lalith Atulathmudali Vocational Training Center ake. Course Fee aka Rs.15000. 6 months theory 6 months industrial training akakata danawa. Mula indanma kiyala denawa.
NVQ kiyane National Vocational Qualification. Level 7k tiyenawa.
NVQ level 1-4 - Certificate
NVQ level 5 - Diploma
NVQ level 6 - HND
NVQ level 7 - Degree
dan pita rata jobs walatath samahara welawata NVQ wadagath wenawa mcn
meka balana
http://www.tvec.gov.lk/nvq/nvq_levels.htm
ඔයා ගොඩක් හොඳ විස්තරාත්මකව මේ ගැන කියල දීම තියනවා... අනිත් ආතඃ එක වැදගත් වෙයි යාළුවා... මටත් දැනගන්න ඕනේ තොරතුරු තාක්ෂනය සන්බන්ධව හදාරන අය ගැනයි..
අනිත් අයත් අදහස් දාන්ඩ... ඒවත් වටිනවා ගොඩක්...
ඔව් මමත් අහල තියනවා ජර්මනියේ එහෙම ගොඅක් පිළිගැනීමක් තියනවා කියලා..
බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

german tec wage nm tmy
habay mn danne na germen tec walin nvq da kiyala denne
Technical College
Vocational Centers
NAITA
mewwa walin nam
NVQ / NCT /NDT දෙනවා
බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා බම්ප් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න...

අදහස් දක්වපු ඔක්කොලටම ස්තුත්යි... ඔක්කොලටම රේප් දුන්නා පුළුවන් විදියට...
මට ගොඩක්ම දන ගන්ඩ ඕනේ NVQ වල ICT Course කරන අයගෙන ඒ සම්බන්ද තොරතුරු...
අනිත් ඒවා කරන අයගේ අදසසුත් වටිනවා...

Poll එකට දායක උන සහෝදරයන්ටත් ගොඩක් ස්තුත්යි...
ඔයාලගේ එක එක මතයට හේතුවන අදහස් කොමෙන්ට් එකකින් දල යන්ඩ පුලුවන්නම් ගොඩක් වටිනවා... වෙලාවක් තියන විදියකට කොමෙන්ට් එකක් දාන්ඩ...
ඔයාලට රේප් දෙන්නේ කොහොමද?
ස්තුත්යි ..