NVQ පාඨමාලා සම්බන්දව ඔබලා දැනුවත්ද?

NVQ පාඨමාලා සම්බන්&#35

  • Total voters
    42

AspenK

Member
Apr 28, 2013
566
130
0
NVQ පාඨමාලා සම්බන්දව ඔබලා දැනුවත්ද?

NVQ පාඨමාලා සම්බන්දව ඔබලා දැනුවත්ද?

ඔබල දැනුවත්නම් මේ පහත ඒවාට පිළිතුරු ලබා දීමට කාරුණික වන්න

NVQ පාඨමාලා හැදෑරීමට ඔබ කැමතිද? (ඔව් / නැහැ )
ඔබේ පිළිතුරට හේතු දක්වන්න

NVQ පාඨමාලා සම්බන්දව ඔබේ දැනුවත්භාවය කෙසේද යන්න දැනගැනීමට ඔබ ඒ දන්නා දේ මෙතන කියන්න.
 
Last edited:
  • Like
Reactions: Cool BreeZ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මම කරලා තියෙනවා NVQ Level 3 - Computer Application Assistant කියන course එක රත්මලානෙ ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ . Level 5,6 ත් කරන්න හිටියෙ. ඒත් මට ඒකට වෙලාවක් නැතිව ගියා. NVQ කරන එක හොදයි. පොඩි අවුලකට තියෙන්නේ සතියෙ දින 5 ම වගේ කට්ට කන්න තියෙන එක. WeekEnd වගේ VTA ආයතනවල NVQ පාඨමාලා තියෙනවා නම් නියමයි.
     
    • Like
    Reactions: AspenK

    බොහොම ස්තුත්යි සහෝදරයා අදහස් දැක්වුවට... මම පොඩි සමීක්ෂණයක් කරන්නේ..

    1)ඔය Level 4 කලේ නැත්ද?
    2)ඔයාට ජොබ් එකක් ලැබුනද?
    3)ජොබ් එක ලැබුනේ NVQ කරපු නිසාද?
    4)Level 4කරදිදි අපු ප්‍රශ්න මොනවද?
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    Poll එකට සහය දක්වපු හැමෝටමත් ස්තුත්යි... ඔයාලටත් වෙලාවක් තිබුනොත් අදහසක් දාල යන්ඩ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    :) NVQ සැහෙන්න හොදයි

    ගොඩක් o/l , a/l කරන අය මෙව්වා ගැන වැඩිය දන්නෙ නැ ස්කොලෙන් එලියට එනකොට
    ලක්ස ගනන් දිලා පිටින් එ කොර්ස් එකම කරනවා
    අන්තිමෙදි පිලිගැනිමකුත් නැ
     
    • Like
    Reactions: AspenK

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    mokakda ban me scene eka?
    ahala thiyanawa godak than wala. vocational qualificaions. monada me

    NVQ
    NCT

    වෘත්තීය සුදුසු කම් තමයි ඉතිං මෙකෙන් දෙන්නෙ :D
    a/l or o/l පාස් වෙලා ආපු ගමන් ජොබුත් නැ පාස් උනා කියලා හැමොටම කැම්පස් යන්නත් බැ නෙහ්

    එ වගෙ අයට රජයෙන් කරපු වැඩ පිලිවෙලක් :D
    ගොඩක් කල් මෙව්වා පටන් අරන්
    සැහෙන්න දෙනා මෙවට පිං සිද්ද වෙන්න අද කාටවත් අතපාන්නෙ නැතුව ලංකාවෙ හො පිට රට වැඩ :cool::cool:

    මැහුම් ගෙතුමෙ ඉදන් ටෙලිකොමිනිකෙශන්/මෙචාට්‍රොනික් දක්වා පඨමාල තියෙනවා :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    NVQ
    NCT

    වෘත්තීය සුදුසු කම් තමයි ඉතිං මෙකෙන් දෙන්නෙ :D
    a/l or o/l පාස් වෙලා ආපු ගමන් ජොබුත් නැ පාස් උනා කියලා හැමොටම කැම්පස් යන්නත් බැ නෙහ්

    එ වගෙ අයට රජයෙන් කරපු වැඩ පිලිවෙලක් :D
    ගොඩක් කල් මෙව්වා පටන් අරන්
    සැහෙන්න දෙනා මෙවට පිං සිද්ද වෙන්න අද කාටවත් අතපාන්නෙ නැතුව ලංකාවෙ හො පිට රට වැඩ :cool::cool:

    මැහුම් ගෙතුමෙ ඉදන් ටෙලිකොමිනිකෙශන්/මෙචාට්‍රොනික් දක්වා පඨමාල තියෙනවා :cool:

    german tec wage academy ekakda :D
    ah german tec wage ewa walin karana course wala level eka manina ekakda ethakota me nvq 2,3,4....
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    computer graphic designer NVQ level 4 karanawa rathmalane Lalith Atulathmudali Vocational Training Center ake. Course Fee aka Rs.15000. 6 months theory 6 months industrial training akakata danawa. Mula indanma kiyala denawa.

    NVQ kiyane National Vocational Qualification. Level 7k tiyenawa.
    NVQ level 1-4 - Certificate
    NVQ level 5 - Diploma
    NVQ level 6 - HND
    NVQ level 7 - Degree

    dan pita rata jobs walatath samahara welawata NVQ wadagath wenawa mcn ;)

    meka balana

    http://www.tvec.gov.lk/nvq/nvq_levels.htm
     
    Last edited:
    • Like
    Reactions: AspenK

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    german tec wage academy ekakda :D
    ah german tec wage ewa walin karana course wala level eka manina ekakda ethakota me nvq 2,3,4....

    german tec wage nm tmy
    habay mn danne na germen tec walin nvq da kiyala denne

    Technical College
    Vocational Centers
    NAITA

    mewwa walin nam
    NVQ / NCT /NDT දෙනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    computer graphic designer NVQ level 4 karanawa rathmalane Lalith Atulathmudali Vocational Training Center ake. Course Fee aka Rs.15000. 6 months theory 6 months industrial training akakata danawa. Mula indanma kiyala denawa.

    NVQ kiyane National Vocational Qualification. Level 7k tiyenawa.
    NVQ level 1-4 - Certificate
    NVQ level 5 - Diploma
    NVQ level 6 - HND
    NVQ level 7 - Degree

    dan pita rata jobs walatath samahara welawata NVQ wadagath wenawa mcn ;)

    meka balana

    http://www.tvec.gov.lk/nvq/nvq_levels.htm

    :yes: esoft වගෙ කඩ වලට වඩා 1000 ගුනයක් හොදයි :yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    :) NVQ සැහෙන්න හොදයි

    ගොඩක් o/l , a/l කරන අය මෙව්වා ගැන වැඩිය දන්නෙ නැ ස්කොලෙන් එලියට එනකොට
    ලක්ස ගනන් දිලා පිටින් එ කොර්ස් එකම කරනවා
    අන්තිමෙදි පිලිගැනිමකුත් නැ
    :yes::yes::yes:
     
    • Like
    Reactions: AspenK

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    :) NVQ සැහෙන්න හොදයි

    ගොඩක් o/l , a/l කරන අය මෙව්වා ගැන වැඩිය දන්නෙ නැ ස්කොලෙන් එලියට එනකොට
    ලක්ස ගනන් දිලා පිටින් එ කොර්ස් එකම කරනවා
    අන්තිමෙදි පිලිගැනිමකුත් නැ

    ඔව් යාළුවා... ගොඩ දෙනෙක් මෙව්වා ගැන දන්නේ නැහැ... එක තමයි මෙතන තියන ප්‍රධානම ගැටලුව...
    ඔයා තොරතුරු තාක්ෂනය සම්බන්දව පාඨමාලා හදාරලා තියනවද ?

    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    බොහොම ස්තුත්යි යාළුවා බම්ප් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    mokakda ban me scene eka?
    ahala thiyanawa godak than wala. vocational qualificaions. monada me

    බොහොම ස්තුත්යි යාළුවා... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා බම්ප් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා බම්ප් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    Im following NVQ 5 - Electrical & Electronic Engineering

    ඔයාට ඒ ගැන තව විස්ටහරාත්මකව කියන්න පුලුවන්ද?
    ඔයා තොරතුරු තාක්ෂනය සම්බන්දව පාඨමාලා හදාරලා තියනවද ?
    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    computer graphic designer NVQ level 4 karanawa rathmalane Lalith Atulathmudali Vocational Training Center ake. Course Fee aka Rs.15000. 6 months theory 6 months industrial training akakata danawa. Mula indanma kiyala denawa.

    NVQ kiyane National Vocational Qualification. Level 7k tiyenawa.
    NVQ level 1-4 - Certificate
    NVQ level 5 - Diploma
    NVQ level 6 - HND
    NVQ level 7 - Degree

    dan pita rata jobs walatath samahara welawata NVQ wadagath wenawa mcn ;)

    meka balana

    http://www.tvec.gov.lk/nvq/nvq_levels.htm

    ඔයා ගොඩක් හොඳ විස්තරාත්මකව මේ ගැන කියල දීම තියනවා... අනිත් ආතඃ එක වැදගත් වෙයි යාළුවා... මටත් දැනගන්න ඕනේ තොරතුරු තාක්ෂනය සන්බන්ධව හදාරන අය ගැනයි..
    අනිත් අයත් අදහස් දාන්ඩ... ඒවත් වටිනවා ගොඩක්...
    ඔව් මමත් අහල තියනවා ජර්මනියේ එහෙම ගොඅක් පිළිගැනීමක් තියනවා කියලා..

    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    german tec wage nm tmy
    habay mn danne na germen tec walin nvq da kiyala denne

    Technical College
    Vocational Centers
    NAITA

    mewwa walin nam
    NVQ / NCT /NDT දෙනවා

    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා බම්ප් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:

    අදහස් දක්වපු ඔක්කොලටම ස්තුත්යි... ඔක්කොලටම රේප් දුන්නා පුළුවන් විදියට...

    මට ගොඩක්ම දන ගන්ඩ ඕනේ NVQ වල ICT Course කරන අයගෙන ඒ සම්බන්ද තොරතුරු...
    අනිත් ඒවා කරන අයගේ අදසසුත් වටිනවා...

    :yes::yes::yes::yes::yes::yes:

    Poll එකට දායක උන සහෝදරයන්ටත් ගොඩක් ස්තුත්යි...
    ඔයාලගේ එක එක මතයට හේතුවන අදහස් කොමෙන්ට් එකකින් දල යන්ඩ පුලුවන්නම් ගොඩක් වටිනවා... වෙලාවක් තියන විදියකට කොමෙන්ට් එකක් දාන්ඩ...
    ඔයාලට රේප් දෙන්නේ කොහොමද?

    ස්තුත්යි ..
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Man NVQ level 4 ban computer hardware technician.. dan 5 karanawa... saamanya igena ganeemakata wada loku wenasak thiyenawa.. NVQ karanna hodama thana NVTI narahenpita
     
    Last edited:

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    :yes: esoft වගෙ කඩ වලට වඩා 1000 ගුනයක් හොදයි :yes:
    awaye ganath wadi ban :( ehema loku ganan dila karana salli na :dull: gana wadi unata awaye ugannane aduwen. events walks walatama kale yanawa :lol:

    ඔයා ගොඩක් හොඳ විස්තරාත්මකව මේ ගැන කියල දීම තියනවා... අනිත් ආතඃ එක වැදගත් වෙයි යාළුවා... මටත් දැනගන්න ඕනේ තොරතුරු තාක්ෂනය සන්බන්ධව හදාරන අය ගැනයි..
    අනිත් අයත් අදහස් දාන්ඩ... ඒවත් වටිනවා ගොඩක්...
    ඔව් මමත් අහල තියනවා ජර්මනියේ එහෙම ගොඅක් පිළිගැනීමක් තියනවා කියලා..

    බොහොම ස්තුත්යි යාළුවා ඔයාගේ වටිනා අදහස් වලට... රේප් +1 මට පුළුවන් විදියට දුන්න... :yes::yes:
    rep one na ban,rep badala kanna ai :lol: igena gannna kenekta udawu karana baluwe ;) qwa de wadagath una akata satutui :) hondata igena ganin honda tanak balanla. jayawewa!!! ;)
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    Man NVQ level 4 ban computer hardware technician.. dan 5 karanawa... saamanya igena ganeemakata wada loku wenasak thiyenawa.. NVQ karanna hodama thana NVTI narahenpita

    ගොඩක් ස්තුත්යි මචන් කොමෙන්ට් එකක් දල සහය දුන්නට.. මේක පොඩි සමීක්ෂණයක්..
    අයි ඔය කියන්නේ සාමාන්‍ය එකකට වැඩ ලොකු වෙනසක් තියනවයි කියල ?
    හොඳම තැන NVTI කියන්ඩ හේතු මොනවද
    මේක නිසයි මචන් මෙහෙම අහන්නේ
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ස්තුත්යි යාළුවා බම්ප් එකට...
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Rockey_ssr