NVQ සහ SLQF Help?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනි, NVQ සහ SLQF ගැන. මේ දෙකම එක වගේද? පිළිගැනීම කොහොමද? මේ දෙකේම ලෙවල් මට්ටමක් තියෙනවනේ ඒවා සමාන වෙන්නේ කොහොමද? Private Campus එකකින් SLQF කරලා ඒ qualification එකට Tec හෝ VTA එකකින් ඊට පස්සේ තියෙන ලෙවල් NVQ Model එකක් කරන්න පුලුවන්ද? හරියට විsතරයක් නැහැ මේ ගැන හොයාගන්න දන්න කෙනෙක් කියනවද? අනිත් එක ඉස්සරහට තියෙන Demanding ජොබ් Category වලට අදාල cources මොනවද?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,750
    5,711
    113
    දන්න තරමට මේ දෙකම එකම ලෙවෙල් එකකට එන්නේ නැහැ. SLQF තමා ප්‍රධාන NVQ කියන්නේ ඒ වෙනූවට දෙන වෙන සුදුසු කමක්. SLQF low level එව්වා ට NVQ high level equivalent වෙන්නේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,433
    113
    දන්න තරමට මේ දෙකම එකම ලෙවෙල් එකකට එන්නේ නැහැ. SLQF තමා ප්‍රධාන NVQ කියන්නේ ඒ වෙනූවට දෙන වෙන සුදුසු කමක්. SLQF low level එව්වා ට NVQ high level equivalent වෙන්නේ.
    සමහර උන් uk qcf level කියලා දානවා ඒ මොකක්ද බන් ?