IT ඩිප්ලෝමා එකක් හරි degree එකක් හරි කරනවා නම් NVQ path එකේ යන එකද හොද නැත්තන් open university එකද හොද ? දෙකෙන් ගොඩක්ම හොද මොකක්ද? nvq IT course කරලා ඇත්තටම හොද job ගන්න පුලුවන්ද?
ow meka karanna.IT ඩිප්ලෝමා එකක් හරි degree එකක් හරි කරනවා නම්
BIT Colombo campus , low cost but good
extranel විදිහට නේ කරන්න තියෙන්නේIT ඩිප්ලෝමා එකක් හරි degree එකක් හරි කරනවා නම්
BIT Colombo campus , low cost but good
Ucsc එකෙන් lectures කරන්නෙ නෑ බන්. Notes විතරයි දාන්නෙ. එක්කො self study, නැත්නම් esoft, earth වගෙ එකකට join වෙලා කරගන්න ඕනෙow,zoom thama
BIT කරපන් එහෙනම්. සීන් එකේ නම් ඉන්නෙ self study වලින් ගොඩ දාන්න පුලුවන්sliit යන්න තරම් සල්ලි නැතෝ![]()
![]()
loan eka aran karahan job suresliit යන්න තරම් සල්ලි නැතෝ![]()
![]()
Ucsc එකෙන් lectures කරන්නෙ නෑ බන්. Notes විතරයි දාන්නෙ. එක්කො self study, නැත්නම් esoft, earth වගෙ එකකට join වෙලා කරගන්න ඕනෙ
ඔව් bit එකේ syllabus එක බැලුවා... එච්චර ලොකු ගේමක් නැ වගේ ගොඩ දාන්න හරියට කරොත්BIT කරපන් එහෙනම්. සීන් එකේ නම් ඉන්නෙ self study වලින් ගොඩ දාන්න පුලුවන්
ඔව් ඒක නම් එහෙම තමයි... මන් දන්නා අයියලා දෙන්නෙක් එහෙමත් ඉන්නවා රට ගියපු sliit එකේ කරලාloan eka aran karahan job sure
salli naha kiyala inn nathuwa
ubata migrate wenns hari lesi
Self study karala programming karana ayath innava machan. Degree eka ona standard + job promotion valata vitharai. Ithuru tika thamange mahansiya thama.It course korala bit hari , software engineering job karanna puluwanda bn