NVQ සහතික තියෙන අයට වොකෙෂනල් යුනිවසිටි එකෙන් ම ඩිග්රි එක ගන්න පුළුවන්. ඕපන් යුනිවසිටි ලෙක්චර්ස් නෑ, සෙල්ෆ් ස්ටඩි. වොකෙෂනල් යුනිවසිටි එකේ ලෙක්චර්ස් තියෙනවා, ජොබ් කරන අයට වීක් එන්ඩ්ස් මම අහල තියෙන විදිහට.