KLRahul

Well-known member
  • Dec 3, 2021
    361
    392
    93
    بنثارا جانجن إيه
    මේවයින් හොඳම කෝස් එක මොකද්ද?එක එක කෝස් ගැන විස්තරයක් කියන්න පුළුවන්ද?



    screencapture-course-vta-lk-program-general-2024-07-14-18_05_31.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    තමන් කැමති පැත්ත.
    අනිත් එක nvq 5 කරන්න 4 mandatory .

    4 එකෙත් තියෙනවා පොඩි networking පාර්ට් එකක් සහ graphic පාර්ට් එකක්
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    Computer hardwear techncian and CISCO IT ES.....

    meka patta lesi. RPL widihata course eka nokara kelinma exam ekata gihin unath certificate eka gnna puluwan widihk thiynwa
     
    • Like
    Reactions: Kachaya and KLRahul

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,127
    8,506
    113
    තමන් කැමති පැත්ත.
    අනිත් එක nvq 5 කරන්න 4 mandatory .

    4 එකෙත් තියෙනවා පොඩි networking පාර්ට් එකක් සහ graphic පාර්ට් එකක්
    graphic karapu unta job naned?
     
    • Like
    Reactions: KLRahul

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    CCNA / Hardware හොදයි. ග්‍රැපික් එහෙමන්ම් දැන් කරල තේරුමක් නෑ කියල තමයි හිතෙන්නෙ.
     
    • Like
    Reactions: KLRahul

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    Computer hardwear techncian and CISCO IT ES.....

    meka patta lesi. RPL widihata course eka nokara kelinma exam ekata gihin unath certificate eka gnna puluwan widihk thiynwa

    Machan me gana mata wisthara denna puluwanda??
     
    • Like
    Reactions: KLRahul

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    ඕවා වැඩක් නෑ වෙන්ඩ සෙටිෆිකේශන් කරන්න ග්ලෝබලි ඇක්සෙප්ට්ඩ්
    Network job ekak hoya ganna karanna one podima course eka mokakda, nvq 4 eken puluwanda
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,733
    113
    සේදවත්ත
    Vender කරලා පිටරට Skills Visa වලට නම් වැඩක් නැහැ
    වීසා ගන්න නෙමෙයි ඒවා ඕනේ වැඩ කරන්න 🤷 . විසා ගන්න නෙට්වර්ක් හදන්න සවස් ගහන්න ඔටෝමේට් කරන්න කෝඩ් කරන්න නෑ . ටිකක් ඔය නිකං තියන මොලේ භාවිත කරන්න දෙයක් කිව්වම .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    NVQ 5 කියන්නෙ HND උඹට topup එකක් කරන්න පුලුවන් ඔකෙන්. අනික්වා නම් certificate course නෙ. හැබැයි NVQ 4 එක ගන්නත් සූර පප්පා කරපු දෙවියනටවත් කරන්න බැරි වැඩ 12 කරන්න වෙන එකෙක් ලෙසියෙන්ම දෙන්නෙ නම් නැති වෙයි.