NWSDB water supply connection

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Machnla, Need a help

    Gedara 2nd Floor ekata wenama eliyen padipelak daala tiyenawa...

    Aluth water connection ekak 2nd floor ekata ganna widiya kohamada ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    Machnla, Need a help

    Gedara 2nd Floor ekata wenama eliyen padipelak daala tiyenawa...

    Aluth water connection ekak 2nd floor ekata ganna widiya kohamada ?
    ඒකට වෙනම වරිපනම් අංකයක් තියෙනවා නං ඒ ඇඩ්රස් එකට අලුත් වතුර කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. ගිය මාසේ වගේ මගේ යාලුවෙක් ගත්තා.

    හැබැයි ඇප්ලයි කරලා මාසයක් විතර ගියා ඇවිත් බලලා වතුර දෙන්න. TO ලා ඉන්නේ ගැහැණු අය. එක්කෝ ප්‍රෙග්නන්ට්, නැත්තං ආවත් තේරෙන්නේ නැහැ. පිරිමි වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: Ne@

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,884
    113
    ඒකට වෙනම වරිපනම් අංකයක් තියෙනවා නං ඒ ඇඩ්රස් එකට අලුත් වතුර කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. ගිය මාසේ වගේ මගේ යාලුවෙක් ගත්තා.

    හැබැයි ඇප්ලයි කරලා මාසයක් විතර ගියා ඇවිත් බලලා වතුර දෙන්න. TO ලා ඉන්නේ ගැහැණු අය. එක්කෝ ප්‍රෙග්නන්ට්, නැත්තං ආවත් තේරෙන්නේ නැහැ. පිරිමි වගේ නෙමෙයි.
    Me rate gov services wala inna TO la bahuthare pagamaruwo... Okunwa punuruththapanaya kare naththan sorry thamai
     
    • Like
    Reactions: Ne@ and rock pora

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    Floor එක අදාල නැනේ.
    New connection ekak illuwama dey
    Floor එක බලනවා අපේ පැත්තේ නං.

    උඩ තට්ටු වලට ගද්දි ප්‍රෙෂර් කරලා දෙන්නේ.

    පහල තට්ටු වලට එහෙම නැහැ.
     
    • Like
    Reactions: Ne@