Nyana Kumari(18+ද?)නයනා වැනී සුදෝ .වෙල්ගම ඇනී කුදෝ..!

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    nayana+kumari+at+ridma.jpg

    image2n.jpg

    9-724239.jpg

    නයනාගෙන් නදීට පොඩි ඩ්‍රිෆ්ට් එකක්

    එන්න ෆන්කි එන් ජංගි ගලවලා..
    එලිවෙනකම් ජික්කි දාමු රොක් වෙලා
    ලොකේ තියන මෝල් සොමිය..
    ඇමතිවරුන් අපේ ජොලිය..
    ගන්න නදී ගන්න නදි සෙට්වෙලා

    :lol::lol::lol::lol:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    adoo man hithuwe nane eeeke meeki kiyala man hithuwe meki hodha ekiyak kiyala..ado mekige bokka tham gayaththri ekith mehemada danne na neda
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මචං මම මේ ආණ්ඩුවට කඩේ යන්න හදනවා නෙමෙයි. හැබැයි දැන් ඇමති නයනා එක්ක ඉන්න එකයි, සාමාන්‍ය මිනිහෙක් කෙල්ලෙක් එක්ක ඉන්න එකෙයි අතර තියෙන අපරාධය මොකක්ද? උන් දෙන්නට හොඳ නම් අපිට මොකද බන්......

    උඹලා මට මඩ ගැහුවට කමක් නෑ. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න

    kisi prashnayak ne, hebey thiyana ekama prashne, amathiya nayanata wiyadam karanne kaage sallida kiyana eka, ee erenna apita kisma amaruwak ne un denna gena
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචං මම මේ ආණ්ඩුවට කඩේ යන්න හදනවා නෙමෙයි. හැබැයි දැන් ඇමති නයනා එක්ක ඉන්න එකයි, සාමාන්‍ය මිනිහෙක් කෙල්ලෙක් එක්ක ඉන්න එකෙයි අතර තියෙන අපරාධය මොකක්ද? උන් දෙන්නට හොඳ නම් අපිට මොකද බන්......

    උඹලා මට මඩ ගැහුවට කමක් නෑ. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න

    මචන් ආන්ඩුවට කඩේ ගියාට කමක් නෑ..වෙල්ගමට කඩේ යන්න එපා..
    සාමන්‍ය ජනතාවට බඩු පොට් එකකට යන්න බෑ.. පොලොසියෙන්,,
    පනිනවා.ඒත්කොට දුප්පත් මිනිහෙක් කොහෙ හරි ඉඩල හොටෙල් එක්ක හොඅර කපල් එක්ක අහුවුනොත්..උන්ට නඩු දඩ, දීගේ ඉවරයි...
    නයනට ඉස්සරහට බැරිනම් පස්සට දැම්මත් අපිට අවුලක්නෑ..
    හැබැයි ඔය දෙපැත්තටම දාන්න කොපු පලදිනකොට... විනාශ වෙනේ ජාතික ධනය භව කරුණාවෙන් මතක තියාගන්න..

    අපේ සල්ලි වලින් මුන් නිලියන්ට රජ සැප දෙනවා..
    මොක්ද නිලියන් මුන්ට කම් සැප දෙනවනේ..
    රටේ ඉන්න ජනතාවට හොද යහපත් ආර්ථිකයක් හදලා
    බඩුමිල අඩු කරලා, නටන මගුලක් නටාගත්තට කමක් නෑ..
    ඒවා කරන්නේ නැතුව...නිලියො අල්ලගෙන , නිලියන්ගේ බඩ ට යටින් පොලු බස්ස බස්ස අපේ රටේ දුප්පත් මිනිසුන්ට බදු ගහ ගහ...
    කිරිපිටි සීනි, තේල් , වැඩි කරමි, උන් පෝෂනය වෙනවා
    ඒත් කොට එවා හරිද

    මා ගව ෆොටො නම් නෑ.මමත් මේ ගොස්සිප් 9 එකේ තියෙන එකක් දම්මේ:yes::yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    දැන් ලංකාවේ කරන තරමක් දුෂණ මිනි මැරුම් කුපාඩි වැඩ කරන්නේ ඇමතිවරු ඔය වෙලාවට තමා ප්‍රභාකරන් කාරයාව ඔනෙ වෙන්නේ.......... :no::no:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    දැන් ලංකාවේ කරන තරමක් දුෂණ මිනි මැරුම් කුපාඩි වැඩ කරන්නේ ඇමතිවරු ඔය වෙලාවට තමා ප්‍රභාකරන් කාරයාව ඔනෙ වෙන්නේ.......... :no::no:

    ඒක තමයි මාත් ඒක් තරමක් දුරට අනුමත කරනවා..
    මොක්ද සාට කය රජ වෙලා අපිට හරි කරදරේ.
    කොටි මරන්න කලින්න අපිට තිබ්බේ කොඉ මොහොතක
    බෝම්බයක් පුපුරඉද කියල බය...පාරක බැහැලා ගමන්ක් ගියේ බයෙන්,
    දැන් තියෙන කොයි වෙලාවේ චෞර රජා බඩුමිල වැඩි කරයි ද කියලා බය
    ඉස්සර බොම්ම්බ වලින්, අපේ සිංහලයො එක පාරින් ඉවරයි,,
    ඒත් දැන් මුගේ කොම්බ වලින් හැම දාම මැරි මැරි ජීවත් වෙනවා..
     
    • Like
    Reactions: agdrig

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    මචං මම මේ ආණ්ඩුවට කඩේ යන්න හදනවා නෙමෙයි. හැබැයි දැන් ඇමති නයනා එක්ක ඉන්න එකයි, සාමාන්‍ය මිනිහෙක් කෙල්ලෙක් එක්ක ඉන්න එකෙයි අතර තියෙන අපරාධය මොකක්ද? උන් දෙන්නට හොඳ නම් අපිට මොකද බන්......

    උඹලා මට මඩ ගැහුවට කමක් නෑ. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න
    මචන් මම විපක්ෂයට කඩේ යනවා කියලා හිතන්න එපා.. මැති ඇමතිවරු උනාම විනයක් තියෙන්න ඕනා රටේ මිනිස්සුන්ට ආදර්ශමත් වෙන්න ඕන.. ඒ මොකද ඒ අය තමයි රටේ පාලනය මෙහෙයවන්නේ.. ඒ අයගේ ගෙදර පාලනේ ඔහොම නම් රට පාලනේ ගැනත් අපිට හිතන්න වෙන්නේ ඔහොම තමා... ජපානය වගේ රටක ඔහොම දෙයක් ප්‍රසිද්ද උන නම් අනිවා ඒ පුද්ගලයා තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වෙලා.. ඒ නරකනාම එක්ක රට පාලනයට වැදගත් තනතුරු දරන්න සුදුසු නෑ කියලා ඒ මිනිස්සු දන්නවා...

    උඹලා මට මඩ ගැහුවට කමක් නෑ. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න
     
    Last edited:
    • Like
    Reactions: Srilankan1