මචන් මම විපක්ෂයට කඩේ යනවා කියලා හිතන්න එපා.. මැති ඇමතිවරු උනාම විනයක් තියෙන්න ඕනා රටේ මිනිස්සුන්ට ආදර්ශමත් වෙන්න ඕන.. ඒ මොකද ඒ අය තමයි රටේ පාලනය මෙහෙයවන්නේ.. ඒ අයගේ ගෙදර පාලනේ ඔහොම නම් රට පාලනේ ගැනත් අපිට හිතන්න වෙන්නේ ඔහොම තමා... ජපානය වගේ රටක ඔහොම දෙයක් ප්‍රසිද්ද උන නම් අනිවා ඒ පුද්ගලයා තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වෙලා.. ඒ නරකනාම එක්ක රට පාලනයට වැදගත් තනතුරු දරන්න සුදුසු නැති නිසා..
උඹලා මට මඩ ගැහුවට කමක් නෑ. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න
අනිවාර්යෙන්ම මචන්. වෙන රටක එහෙම ඕක උනා නම් මෙලහකට පොර ඉල්ලා අස් වෙලා ඉවරයි. මේ රට කවදා හැදෙයිද මන්දා ඒ තත්වෙට.





