NYPD එකෙන් ඇල්ලුවා බ්‍රෝ.. 😫

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    US කුක්කට ඇඩ්මින් ගෙන් warning එකක් :D

    VbSDGTH.png
     
    • Haha
    Reactions: NRTG and Mr Bones

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දුඹුරු හමාලට තමන් ගූ වලේ බැහැල ගූ නාගෙන හරි කමක් නැ ලංකාවට ගු ගහන්න තියේනම්

    ඇයි උබේ සුදු හමක් ද තියෙන්නේ? නිකන් රොබියලැක් තීන්ත බාල්දිය හැලුවා වගේ
    අනේ පලයන් යන්න :lol::lol:
     
    • Haha
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇයි උබේ සුදු හමක් ද තියෙන්නේ? නිකන් රොබියලැක් තීන්ත බාල්දිය හැලුවා වගේ
    අනේ පලයන් යන්න :lol::lol:
    දැන් උබට පේනවද මම මේකේ කියල තියනව මට තියෙන්නේ සුදු හමක් කියල ?
    නිකන් පුක දෙන්නේ නැතුව පලයන් යන්න
     
    • Haha
    Reactions: NRTG and HAneo

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    mewa nan normal bn. oya wage police body cam video sahenna tiyenwa youtube eke. ewala ehe inna un karana dewal dakkama trust karanna ba kawa wath :no:
    මව් මමත් බලනවා. හෙන dangerous උන් ඉන්නේ. එක නිසා පොලිසියත් පොඩ්ඩ බැරි වෙනකොට වෙඩි තියනවා. උන් කියනදේ ඇහුවේ නැත්තන් එවෙලේම මාංචු දාලා arrest කරනවා
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙත් වාහනෙන් බැහැල යන්න ඕනෙ නෑ...
    අපේ උං බැහැල යන්න පුරුදුවෙලා තියෙන්නෙ, දඩේ ලියන්න කලින් පොලිස් කාරයට වැඳල ශේප් කරගන්න හිතාගෙනනෙ...
    Mama nam wahane gawwak witara durin nawattala yanawa police lagata.

    nettam karadarai curtains kiyai athula penne na kiyai ekak newe 😂

    dawasak ahanawa handbrake tiyenawada kiyala mama wahane nawattala start eke bimata behela iddith 🫣
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    මව් මමත් බලනවා. හෙන dangerous උන් ඉන්නේ. එක නිසා පොලිසියත් පොඩ්ඩ බැරි වෙනකොට වෙඩි තියනවා. උන් කියනදේ ඇහුවේ නැත්තන් එවෙලේම මාංචු දාලා arrest කරනවා
    ow bn

    Handcuffed Woman Shoots at Officers Who Tried To Help With Her Dogs​


     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් උබට පේනවද මම මේකේ කියල තියනව මට තියෙන්නේ සුදු හමක් කියල ?
    නිකන් පුක දෙන්නේ නැතුව පලයන් යන්න
    නැ පෙන්නේ නිකන් උබ තුන් වෙනි එඩ්වඩ් රජ්ජුරුවෝ වගේ හෙන සුදු හමක් තියනවා වගේ
    පුක දුන්නත් තෝ වගේ එකෙක්ට දෙන්නේ නැ :lol: :lol: :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නැ පෙන්නේ නිකන් උබ තුන් වෙනි එඩ්වඩ් රජ්ජුරුවෝ වගේ හෙන සුදු හමක් තියනවා වගේ
    පුක දුන්නත් තෝ වගේ එකෙක්ට දෙන්නේ නැ :lol: :lol: :lol:
    තොට එහෙමද පෙන්නේ. එහෙනම් හොදයිනේ
    තෝ පුක දෙන්නේ සුදු හම තියන එවුන්ට නේද ?
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තොට එහෙමද පෙන්නේ. එහෙනම් හොදයිනේ
    තෝ පුක දෙන්නේ සුදු හම තියන එවුන්ට නේද ?
    අන්න බොට තේරුනෙත් නැනේ.
    දුන්නත් උබට දෙන්නේ නැ කියන්නේ සුද්දොන්ට දෙනවා කියන එක නෙමේ පොන්ස් :lol: :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අන්න බොට තේරුනෙත් නැනේ.
    දුන්නත් උබට දෙන්නේ නැ කියන්නේ සුද්දොන්ට දෙනවා කියන එක නෙමේ පොන්ස් :lol: :lol:
    සුද්දන්ට පුක දිදී ඉන්න තෝවගේ පොන්නයෙක්ට කමෙන්ට් දදා නාස්ති කරන්න කාලයක් මට නැ.
    තෝ මේකේ ඕන එකක් දාගෙන ආතල් එකක් ගනින්
     
    • Haha
    Reactions: HAneo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    අපේ පොන්න පොලිස් නම් ලක්ෂ 50න් එහා වාහනයක් දකිද්දී ඇඹරෙනවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුද්දන්ට පුක දිදී ඉන්න තෝවගේ පොන්නයෙක්ට කමෙන්ට් දදා නාස්ති කරන්න කාලයක් මට නැ.
    තෝ මේකේ ඕන එකක් දාගෙන ආතල් එකක් ගනින්
    තෝ ඉතින් පුක දෙන්නේ රනිල් වගේ p ඩයල් වලටනේ බන්. ඊයා හිරිකිතයි :lol:
    ටිකක් ඉදින් කතා කරන්න උබ කව්ද කියල දැනගන්නත් එක්ක
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මූ ගැන නම් දන්නේ නැහැ නමුත් ගොඩක් කළු සුද්දෝ නම් මෙහෙ ඉද්දී කහ ඉරෙන් වත් පාරක් පැනපු නැති එවුන් ඒ රටවල ගිහින් නීතිය අකුරට ක්‍රියාත්මක වෙන හැටි සහ ඒව පිළිපදින ඒව ගැන හැලි ලියද්දි තමයි පුක පලන්න හිතෙන්නේ

    මසුරං වටින කතාව...
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    මෙහෙ ATM පොලිමෙනුත් හොරෙන් පැනලා ඉස්සරහට යන අපේම උන්දලා පිට රට ගියාම සුද්දගේ නිතිය ගැන උදම් අනන අපුරුව