NZ migration

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    BA ඉංග්ලිෂ් කරලා සුද්දන්ට ඉංගිරිස් උගන් නන්නද ?

    ලෝකෙට වැදගත් ස්කිල් පාත් තියන දෙයක් ඉගනගෙන තියනවා නම් හරි නැති නම් student ගිහින් කක්කුස්සි හමුදාවට බැඳිලා වැඩේ කරගනින් මේකේ රෙන්නේ නැතිව

    BA ඉංග්ලිෂ් තියනවා නම් ගූගල් කරලා බලපන්

    හයියෝ සල්ලි
    Wife has a BA degree in English
    We have about 7mil in savings

    Can we migrate to NZ with wife student visa?
     
    • Haha
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,593
    113
    BA ඉංග්ලිෂ් කරලා සුද්දන්ට ඉංගිරිස් උගන් නන්නද ?

    ලෝකෙට වැදගත් ස්කිල් පාත් තියන දෙයක් ඉගනගෙන තියනවා නම් හරි නැති නම් student ගිහින් කක්කුස්සි හමුදාවට බැඳිලා වැඩේ කරගනින් මේකේ රෙන්නේ නැතිව

    BA ඉංග්ලිෂ් තියනවා නම් ගූගල් කරලා බලපන්

    හයියෝ සල්ලි
    Irisiyawak wage awada cir ta
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,811
    113
    සේදවත්ත
    BA in English degree ekak nan Italy,Spain,france or Portugal try karapan. Naththan post graduate diploma in education karala kelinma teaching job ekakatath pana ganna puluvan vei. Good luck.
    ඔව් මේක තමා අයිඩියල් වැඩේ. ජපන් කොරියා උනත් කඩ්ඩ නිසා ගන්නවා උන්ට බැරි නිසා
     
    • Like
    Reactions: ndilshan1989

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උබ 89ද? ස්ටුඩන්ට් නොයා skilled යන්න බලපං, ස්ටුඩන්ට් ගියා කියන්නෙ උබේ ඔය හැත්තෑව කොහොමත් හබක්, ඊට පස්සෙ වයිෆ් ස්ටුඩන්ට් උනාම ගොඩක් වෙලාවට උබට විතරයි වැඩ කරන්න සෙට් වෙන්නෙ (වයිෆ්ටත් පුළුවන් ඉතිං අදාල පැය ගානක් ඇතිනෙ) ඒ කරල හම්බ කරන එකෙන් ආයෙ කෝස් ෆී ඉතුරු කරන්න ජීවත් වෙන්න, ලංකාවේ commitments තියෙනව නම් ඒව කරන්න ගියාම තමා සීන් එක, skilled ම ට්‍රයි කරපං, එතකොට කෝස් ෆී කතා නෑනෙ...
     
    • Like
    Reactions: ndilshan1989

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,568

    දෑන් නම් සෑහෙන්න කට්ටිය පවුල් හෑටියට ගිහින් ස්ටුඩන්ට් වීසා දාලා යූකේ, ඔසී කෑනඩා යුරෝප්.. ළමයි නෑත්නම් කොහේ වුනත් ගේම ගහන්න පුලුවන්. ළමයි එක්ක නම් සෑහෙන්න අමාරුයි.. ඩිපෙන්ඩන්ට් ට ෆුල් ටයිම් රස්සාව කරන්න අවස්ථාව එන හින්දා ළමයි නෑත්නම් ගොඩ දාගන්න පුලුවන්
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,593
    113
    BA එකටද?
    නැතිනම් ලක්ෂ 70 ටද

    මොලේ තොට අඩුයි කියලා මම දන්නේ අද නෙවෙයි බන් එක නිසා ගානක් නෑ
    Ponnayawa kalin eke ignore karala tibbe
    Loku deyak reply karapu eke
    Aaye ignored.