70 madi. atleast 150 oni. and it should be matured 6 months in your bank account before you apply visa.
Wife has a BA degree in English
We have about 7mil in savings
Can we migrate to NZ with wife student visa?
Irisiyawak wage awada cir taBA ඉංග්ලිෂ් කරලා සුද්දන්ට ඉංගිරිස් උගන් නන්නද ?
ලෝකෙට වැදගත් ස්කිල් පාත් තියන දෙයක් ඉගනගෙන තියනවා නම් හරි නැති නම් student ගිහින් කක්කුස්සි හමුදාවට බැඳිලා වැඩේ කරගනින් මේකේ රෙන්නේ නැතිව
BA ඉංග්ලිෂ් තියනවා නම් ගූගල් කරලා බලපන්
හයියෝ සල්ලි
ඔව් මේක තමා අයිඩියල් වැඩේ. ජපන් කොරියා උනත් කඩ්ඩ නිසා ගන්නවා උන්ට බැරි නිසාBA in English degree ekak nan Italy,Spain,france or Portugal try karapan. Naththan post graduate diploma in education karala kelinma teaching job ekakatath pana ganna puluvan vei. Good luck.
දෑන් නම් සෑහෙන්න කට්ටිය පවුල් හෑටියට ගිහින් ස්ටුඩන්ට් වීසා දාලා යූකේ, ඔසී කෑනඩා යුරෝප්.. ළමයි නෑත්නම් කොහේ වුනත් ගේම ගහන්න පුලුවන්. ළමයි එක්ක නම් සෑහෙන්න අමාරුයි.. ඩිපෙන්ඩන්ට් ට ෆුල් ටයිම් රස්සාව කරන්න අවස්ථාව එන හින්දා ළමයි නෑත්නම් ගොඩ දාගන්න පුලුවන්උබ 89ද? ස්ටුඩන්ට් නොයා skilled යන්න බලපං, ස්ටුඩන්ට් ගියා කියන්නෙ උබේ ඔය හැත්තෑව කොහොමත් හබක්, ඊට පස්සෙ වයිෆ් ස්ටුඩන්ට් උනාම ගොඩක් වෙලාවට උබට විතරයි වැඩ කරන්න සෙට් වෙන්නෙ (වයිෆ්ටත් පුළුවන් ඉතිං අදාල පැය ගානක් ඇතිනෙ) ඒ කරල හම්බ කරන එකෙන් ආයෙ කෝස් ෆී ඉතුරු කරන්න ජීවත් වෙන්න, ලංකාවේ commitments තියෙනව නම් ඒව කරන්න ගියාම තමා සීන් එක, skilled ම ට්රයි කරපං, එතකොට කෝස් ෆී කතා නෑනෙ...
BA එකටද?Irisiyawak wage awada cir ta
Ponnayawa kalin eke ignore karala tibbeBA එකටද?
නැතිනම් ලක්ෂ 70 ටද
මොලේ තොට අඩුයි කියලා මම දන්නේ අද නෙවෙයි බන් එක නිසා ගානක් නෑ
heavy vehicle balanawa kiyanne lankawedi train wela yannada hadanne ?Mama nam heavy vehicle balanawa ban
BA in English degree ekak nan Italy,Spain,france or Portugal try karapan. Naththan post graduate diploma in education karala kelinma teaching job ekakatath pana ganna puluvan vei. Good luck.