NZ patta ratak ban

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Dan ude indan ra wenakan wada nisa wadiya elakiri enna wenne na ban. Ikmanta naya tika settle karala danna one nisa godak mahansi wela wada karanawa. Mahansiye tharamata honda padiyak labena nisa wada karanna asai.
    man nan kiyanne puluwan un rata panapalla. Ehenan okkotama jaya wewa
    නියමයි. කොහොමහරි ගේමක් ගහලා ගොඩ යන්න. සතුටින් ඉන්න. සියලුම හොද බලාපොරොත්තු ඉශ්ට කරගන්න ලැබේවා.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    qualifications nati untanm lankaawa hari naa tamai habai qualifications tiyena unta lankaawet hondata hambakaranna puluwan 9 to 6 work karala. ohee wage marenna onee naa
     
    • Haha
    Reactions: roxter

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගේමක් ගහන එකා ඔලුව කල්පනා කරල ගේමක් ගහනව jayawewa kollo .දැං මේ ත්‍රෙඩ් එකම බලපන්. ලංකාවෙ හිගා නොකා හිගාකන නුවරඑලියටවත් යන්න සල්ලි නැති හිගන්නො සෙට් එක හිනා වෙනව. රටවල් වල නුගුන කියනව. වෙන රටවල් වලට කෙලවුනාම උදේ පාන්දර ත්‍රෙඩ් දානව. කෙලවෙනකම් බලන් ඉන්නව.