O/L ඉවරයි A/L වලට මොනවද කරන්නේ?

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
Oya kemati subject eka toraganna danna ayagen tikak witara wistara ahaganna, godak hodai lagama inna ayagen ahana eka,
Mama nam OL karala ekkama AL class giya malli, mama Maths , physics and chemistry tamai 6 months yanakanma kale ita passé tika kalayak gihin Maths walata Wada bio interesting kiyala hitila bio class ekata Maru una AL walata A3 Aran z score eka 2.7341 tibbu, island 39 wela MBBS kara, itin oya kemati subject eka oya tiranaya karanna, job eka wedagath Dayak tamai eth job ekak gena hitala witarak subject ekak toraganna epa, oya asa karana de karanna, wish you all the best buddy.
 
HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    උබ කොහෙද මචන්?

    mama kandy machan...ai???:P

    අඩේ අයියා තෑන්කස් (maths,physics + chemistry) මේ 3ම එකට පුලුවන්ද ඒකියන්නේ මම දැනගෙන හිටියෙ නෑ නියමයි නියමයි:D:D:D:D:D

    me 3 karanna puluwan...samaniyen karanne ohoma thamai...apith kare ohoma thama bn...git wenama karanna puluwan owath ekka....:D
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    o/l වගේ කියලනම් හිතන්න එපා a/l maths.මාස කිපයක් කරනකොට තෙරෙයි.මටත් o/l ඒ8 බී 1යි.බී එක eng lit.
    a/l s3i 1st shy එකේ.මුල ඉඳලම කැප වෙලා කරපන් මල්ලි නැත්තම් අමරුවෙ.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තෑන්ක්ස් 4 ඕල් මචන්!:) රිසල්ට් ආපුවාම ආයෙත් ගේමට යන්නම් :yes:බොක්කෙන්ම ගේම දෙන්නම්කෝ...:D
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Bio ekka ICT karanna epa..:no::no:
    Maths+Phy6+ICT karapan..hodai..:):)
    Island rank,hoda Z-score ekak ganna lesi..:rofl::rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    IT වලින් ඉස්සරහට යන්න කැමතියි :yes: ඒත් ඒකට ඉංග්‍රීසි ඕනවෙයි නේද?:shocked: ඉංග්‍රීසිවලට තමා B අකුරක් බලාපොරොත්තුවෙන්නේ...

    OL results වලින් කඩ්ඩ හොදද නැද්ද කියල මනින්න බෑ බන් , ඉස්සර අපි කරන කාලේ සමහර උන් හිටිය කඩ්ඩෙන් talk එක දෙන , අපිට එහෙම බෑ ඒ කාලේ, හැබැයි results ආවම අපිට A , උන්ට C , කඩ්ඩ අවුල් වගේනම් ඒකත් shape එකේ හදාගනින් හොද තැනක් බලල ගිහින්

    තෑන්ක්ස් 4 ඕල් මචන්!:) රිසල්ට් ආපුවාම ආයෙත් ගේමට යන්නම් :yes:බොක්කෙන්ම ගේම දෙන්නම්කෝ...:D

    එළකිරි මලයෝ හොදට වැඩේ කරපන් , AL පටන් ගන්න හැමෝම කරන්න කලින් ඔහොම ගැම්මේ ඉන්නේ , එත් සමහරු මගදී වල බහිනවා , කැලි පස්සේ ගිහින් ඔලුව විකාර කරගන්නවා , තව එවුන් මගදී ගේම අත ඇරලා දානවා , එහෙම නොවී කොහොම හරි හොදම result එක ගන්න try කරහන් .
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    maths,physics + chemistry z එක හොද නැද්ද බං?

    ai hoda naththe..ehema karanna puluwanan AAA wage ganna balagenama karapan .....O/L walata 9A's gaththath oya kiyana tharan A/L lesi wenne na..

    uba ICT walata asai kiyapu nisa kiwwe..
    ICT maths ekka kalahama ABC gaththath athi..1.8 wage Z ekak enawa..1shy ekenma goda...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මල්ලියා,z -score එක ගැනත් අහල තියෙන නිසා මම මේක කියන්නම් .

    ඔයාගේ primary target එක IT side එක නම්,ඔයාගේ A / L වලට කරුමෙට හරි ලකුණක් 2ක් අඩු උනොත් private කරන්නත් වත්කමක් නැත්නම්,උබේ dream path එක එතනින් ඉවරයිනේ.

    උබට normal ජොබක් කරගෙන සන්තෝසෙන් දරුමල්ලෝ හදාගෙන ජිවත් වෙන්න පුළුවන්.

    ඔයා maths,chem ,phy කරොත් මල්ලි ඔයාට highest score එකක් ඕන වෙනවා මොන faculty එකට යන්නත්.ඒ කියන්නේ ඔයාට අඩුම තරමේ,A,A,A / A,A,B / A ,B,B වගේ result එකක් ඕනේ campus entrance එකට.(UCSC,මොරටු IT )

    එත් ඔය maths ,ICT ,chem /maths ,ICT ,phy වගේ කරොත් (UCSC ,මොරටු IT ) A,B,B / B,B,B / B,C,C වගේ result එකකට යන්න පුළුවන්.(සැ.යු --- ICT වලට minimum B එකක් තිබ්බොත් Z-score එක ගොඩක් වැඩි වෙනවා.)

    අපේ මල්ලිගේ school එකේ ළමයෙක් UCSC ගිය (B,C,C ) result එකට(B එක ICT ).{වන්නියේද අයියේ ?,වන්නියේ නෙමේ යකෝ කොලබට 40min දුරින් තියෙන school එකක. }

    ICT කරොත් කරන්න බැරි වෙන එකම degree එක මොරටු Computer engi විතරි.අනිත් ඕනෑම IT related degree එකක් කරන්න පුළුවන්.

    ඔන්න මම වෙනස කිව්වා ඔයාට කැමති දෙයක් කරන්න.

    (පසුතැවීම යන වචනයේ තේරුම ඊයේ පෙරේද O/L ඉවර කරපු ඔයාට තේරෙන්නේ නැති අතර,තව අව්රුදු 4කින් හොදටම තේරුම් ගන්න පුළුවන් වෙඉ.)​
     
    Last edited:

    Well said machan
     
    • Like
    Reactions: mcwolfe

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121

    Yeah Yeah..Well Said! :)
     
    ICT කලොත් engeneering වගේ නේද තියෙන්නේ maths කලොත් ඊටවඩා හොදතැනකට යන්න පුලුවන් වෙයි නේද?:confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ICT කලොත් engeneering වගේ නේද තියෙන්නේ maths කලොත් ඊටවඩා හොදතැනකට යන්න පුලුවන් වෙයි නේද?:confused:

    oya udin kiyala thiyenne maths kalama yanna puluwan than thmai.ICT kiyanneth maths stream ekema karanna puluwan subject ekak.​
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    O/L results walin A/L results guess karanna behe malayo
    meka oyata therei oya A/L karana year eke january wage weddi
    maths karahan umbata kepa wenna puluwan nam
    results enakal maths class palayan.... gihin adahasak ganin subjects 3 gena (combined maths,chemistry,physics)
    mama 2009 O/L kale...maths kale 2012 1st shy...
    1st shy eke SFF :sorry: ( physics S..chem,maths fail :( )
    2nd shy kale 2013...CSS ( C eka physics walata) :D
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    oya udin kiyala thiyenne maths kalama yanna puluwan than thmai.ICT kiyanneth maths stream ekema karanna puluwan subject ekak.​

    අවුලක්නෑ අයියේ it+maths+(phyci or chem) කළාට වඩා imaths+chemi+physics) කලොත් හොදයි කියල හිතෙනවා;)
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    O/L results walin A/L results guess karanna behe malayo
    meka oyata therei oya A/L karana year eke january wage weddi
    maths karahan umbata kepa wenna puluwan nam
    results enakal maths class palayan.... gihin adahasak ganin subjects 3 gena (combined maths,chemistry,physics)
    mama 2009 O/L kale...maths kale 2012 1st shy...
    1st shy eke SFF :sorry: ( physics S..chem,maths fail :( )
    2nd shy kale 2013...CSS ( C eka physics walata) :D
    මට බය හිතෙනවා:lol:
    :sorry::sorry::sorry:

    shocked_face.jpg
     
    ICT කලොත් engeneering වගේ නේද තියෙන්නේ maths කලොත් ඊටවඩා හොදතැනකට යන්න පුලුවන් වෙයි නේද?:confused:

    මල්ලි උබේ ආසාව IT/software ඉන්ජිනිරින් සයිඩ් එකකට එන්න නම් ICT කරන්න. හැබැයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කැම්පස් යන්නම, නැත්නම් අපරාදේ. IT නැතුව Maths සබ්ජෙක්ට් හොදටම කලොත් මොරටුවේ ඉන්ජිනිරින් යන්න පුළුවන්. සාමන්යෙන් කලොත් කොලබින් CCS ගත්තත් (Z > 0.9) කැම්පස් එකකට යන්න පුළුවන් (applied science) වගේ කොස් එකකට. හැබැයි IT කලොත් IT විතරයි. සමහරු ඉන්ජිනිරින් වලට වඩා මැත්ස්, පිසික්ස්, කෙමෙස්ට්‍රි වගේ සබ්ජෙච්ට් වලින් උපාදිය කරන්න පිසිකල් සයන්ස් වගේ යනවා, එහෙම යන්නත් IT කලොත් බැරි වෙනවා.
    ඉස්සෙල්ලම මල්ලිගේ ආසාව මොන දේටද කියන්න. ඒකලේ මට ඉන්ජිනිරින් වලට වඩා ආස වෙන ෆීල්ඩ් එකක් තිබ්බ. හැබැයි අනුන් කියනවට තෝරන්න එපා, තමුන් ආස කරන දේ කරන්න.