උබ කොහෙද මචන්?

අඩේ අයියා තෑන්කස් (maths,physics + chemistry) මේ 3ම එකට පුලුවන්ද ඒකියන්නේ මම දැනගෙන හිටියෙ නෑ නියමයි නියමයි![]()

IT වලින් ඉස්සරහට යන්න කැමතියිඒත් ඒකට ඉංග්රීසි ඕනවෙයි නේද?
ඉංග්රීසිවලට තමා B අකුරක් බලාපොරොත්තුවෙන්නේ...
තෑන්ක්ස් 4 ඕල් මචන්!රිසල්ට් ආපුවාම ආයෙත් ගේමට යන්නම්
බොක්කෙන්ම ගේම දෙන්නම්කෝ...
![]()
Bio ekka ICT karanna epa..
Maths+Phy6+ICT karapan..hodai..
Island rank,hoda Z-score ekak ganna lesi..
maths,physics + chemistry z එක හොද නැද්ද බං?
මල්ලියා,z -score එක ගැනත් අහල තියෙන නිසා මම මේක කියන්නම් .
ඔයාගේ primary target එක IT side එක නම්,ඔයාගේ A / L වලට කරුමෙට හරි ලකුණක් 2ක් අඩු උනොත් private කරන්නත් වත්කමක් නැත්නම්,උබේ dream path එක එතනින් ඉවරයිනේ.
උබට normal ජොබක් කරගෙන සන්තෝසෙන් දරුමල්ලෝ හදාගෙන ජිවත් වෙන්න පුළුවන්.
ඔයා maths,chem ,phy කරොත් මල්ලි ඔයාට highest score එකක් ඕන වෙනවා මොන faculty එකට යන්නත්.ඒ කියන්නේ ඔයාට අඩුම තරමේ,A,A,A / A,A,B / A ,B,B වගේ result එකක් ඕනේ campus entrance එකට.(UCSC,මොරටු IT )
එත් ඔය maths ,ICT ,chem /maths ,ICT ,phy වගේ කරොත් (UCSC ,මොරටු IT ) A,B,B / B,B,B / B,C,C වගේ result එකකට යන්න පුළුවන්.(සැ.යු --- ICT වලට minimum B එකක් තිබ්බොත් Z-score එක ගොඩක් වැඩි වෙනවා.)
අපේ මල්ලිගේ school එකේ ළමයෙක් UCSC ගිය (B,C,C ) result එකට(B එක ICT ).{වන්නියේද අයියේ ?,වන්නියේ නෙමේ යකෝ කොලබට 40min දුරින් තියෙන school එකක. }
ICT කරොත් කරන්න බැරි වෙන එකම degree එක මොරටු Computer engi විතරි.අනිත් ඕනෑම IT related degree එකක් කරන්න පුළුවන්.
ඔන්න මම වෙනස කිව්වා ඔයාට කැමති දෙයක් කරන්න.
(පසුතැවීම යන වචනයේ තේරුම ඊයේ පෙරේද O/L ඉවර කරපු ඔයාට තේරෙන්නේ නැති අතර,තව අව්රුදු 4කින් හොදටම තේරුම් ගන්න පුළුවන් වෙඉ.)

ICT කලොත් engeneering වගේ නේද තියෙන්නේ maths කලොත් ඊටවඩා හොදතැනකට යන්න පුලුවන් වෙයි නේද?![]()
( physics S..chem,maths fail
)
oya udin kiyala thiyenne maths kalama yanna puluwan than thmai.ICT kiyanneth maths stream ekema karanna puluwan subject ekak.

මට බය හිතෙනවාO/L results walin A/L results guess karanna behe malayo
meka oyata therei oya A/L karana year eke january wage weddi
maths karahan umbata kepa wenna puluwan nam
results enakal maths class palayan.... gihin adahasak ganin subjects 3 gena (combined maths,chemistry,physics)
mama 2009 O/L kale...maths kale 2012 1st shy...
1st shy eke SFF( physics S..chem,maths fail
)
2nd shy kale 2013...CSS ( C eka physics walata)