මචන්ල 2013,2014 සාමාන්‍ය පෙළ Western Music past papers ඉක්මනට ඕන වෙලා තියෙනවා. තව මොනා හරි ඒ සම්බන්ද පේපර්ස් or නෝට්ස්ත් ඕන වෙලා තියෙනවා. පුලුවන්නම් හොයල දෙන්න. ඉගෙන ගන්න ලමයෙක්ට දෙන උදවුවක් නිසා ලොකු පිනක්.