O/L -45%ක් ගණිතය අසමත්..!
ඉකුත්දා නිකුක් වූ අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 45 ක් ගණිතය විෂය අසමත් වී තිබෙනවා.
ගණිතය විෂය සදහා දෙලක්‍ෂ හැත්තෑ දෙදහස් හත්සිය විසිතුන් දෙනෙකු පෙනී සිටි බවයි ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව ඊයේ (29) නිකුත් කළ ප‍්‍රතිඵල සමීක්‍ෂණ වාර්තාවේ දැක්වෙන්නේ. ඒ අතරින් විභාගය සමත්ව ඇත්තේ එක් ලක්‍ෂ පනස් දහස් හාරසිය අසූ එක් දෙනෙකු පමණයි. ඒ අනුව සිසුන් එක් ලක්‍ෂ විසි දෙදහස් දෙසිය හතලිස් දෙදෙනෙකු ගණිතය විෂය අසමත් වී තිබෙනවා.
මේ අතර අදාළ වාර්තාව අනුව ඉංගී‍්‍රසි විෂයට පෙනී සිට සිසුන්ගෙන් සියයට 55 ක් විභාගය අසමත් වී තිබෙනවා. අපේක්‍ෂකයන් දෙලක්‍ෂ හැත්තෑ දෙදහස් පන්සිය හැත්තෑ හය දෙනෙකු ඉංගී‍්‍රසි විෂයට පෙනී සිට ඇති අතර ඉන් සමත් වී ඇත්තේ එක් ලක්‍ෂ විසිතුන් දහස් හත්සිය හතලිස් දෙදෙනෙකු පමණයි.
ඒ අනුව ඉංගී‍්‍රසි විෂය අසමත් වී ඇති සිසුන් සංඛ්‍යාව එක් ලක්‍ෂ හතලිස් අට දහස් අටසිය තිස් හතරක් වනවා
- See more at: http://nethfm.com/article/101660#sthash.cdqyezLI.dpuf

පිස්සු හැදෙයි.
යකෝ බාගෙට බාගයකට කිට්ටු වෙන්න (F) ෆේල්ද එතකොට. හිතාගන්නවත් බෑ බං. අපේ දන්න එකෙක් ඉන්නවා (A/L). පොර පැය 24න් පැය 6ක් නිදාගන්නවා. ඉතුරු සියලුම වෙලාව පොත් මේසේ එක්ක. ඉඳගෙන පාඩම් කරනවා. නාන්න කන්න බොන්න හැරෙන්න වෙන කිසි වැඩක් කරන්නේ නෑ. අනිවා ඉතින් ඩොකෙක් තමා කවදහරි (O/L A8i) සිලබස් එකේ මොනවා කොහෙන් ඇහුවත් අයියෝ ඒක හෙන ලේසී නෙ කියල අකුරක් නෑර කියනවා.
පාඩම් කරපියව් අනාත හැත්ත.