O/L A/L certificate ගන්න ඔෆිස් එක.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පැලවත්තේ විබාග දෙපාර්තමේනතුවෙන් ඇප්ලයි කලා.ඒගොල්ලෝ ministry of foriegn affairs එකට යවනවා කිව්වා. අද යන්න හදන්නේ අපොයිමන්ට් එකකුත් දැම්මා.දැන් දැක්කේ address එක පාස්පෝට් ඔෆිස් එකෙර් ඇඩ්‍රස් එකමයි තියෙන්නේ.ඒකෙමද බන් තියෙන්නේ මේක.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,940
    113
    පැලවත්තේ විබාග දෙපාර්තමේනතුවෙන් ඇප්ලයි කලා.ඒගොල්ලෝ ministry of foriegn affairs එකට යවනවා කිව්වා. අද යන්න හදන්නේ අපොයිමන්ට් එකකුත් දැම්මා.දැන් දැක්කේ address එක පාස්පෝට් ඔෆිස් එකෙර් ඇඩ්‍රස් එකමයි තියෙන්නේ.ඒකෙමද බන් තියෙන්නේ මේක.
    Eeya ponnyo
     
    • Dislike
    Reactions: J Starlin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    amu moda pakayek tho
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මැදපෙරදිග ගණිකාවෝ දෙන්නා පයි කොටා ගන්නවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    CHR එක නවත්තන්නෙ කොහෙද එතකොට මූ. :lol:
    වතුවල උන් මට සෙට්වෙලා තියෙනව උන්ගෙවත් නෑ මුගෙ වගේ අඩුකුලේ ගති. :yes:
    CHR katha boru ban.
    SUV kiyanne mokakada kiyala oka danneth naha
     
    • Haha
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    CHR katha boru ban.
    SUV kiyanne mokakada kiyala oka danneth naha
    මූ වගේ පම්පෝරි කාරයෙක් අපේ ගෙදර ගාවත් ඉන්නවා. මූගේ වැඩවලින් මට ඌවම තමයි මතක්වෙන්නෙ. මූ දැන් මට අරාබියෙ ඉන්න එකා කියල බනිනව අරුත් එහෙමයි ඉස්සර යුරෝප් කරේ තියාගෙන හිටියෙ අපේ ගෙවල් ලඟ එකා දැන් අපි මෙහෙට ආවට පස්සෙ ඌ කියන්නෙ යුරෝපේ හොඳ නෑ අරාබි රටවල් තමයි හොඳ කියලා. ඌමද දන්නෙ නෑ මූ. :lol: :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූ වගේ පම්පෝරි කාරයෙක් අපේ ගෙදර ගාවත් ඉන්නවා. මූගේ වැඩවලින් මට ඌවම තමයි මතක්වෙන්නෙ. මූ දැන් මට අරාබියෙ ඉන්න එකා කියල බනිනව අරුත් එහෙමයි ඉස්සර යුරෝප් කරේ තියාගෙන හිටියෙ අපේ ගෙවල් ලඟ එකා දැන් අපි මෙහෙට ආවට පස්සෙ ඌ කියන්නෙ යුරෝපේ හොඳ නෑ අරාබි රටවල් තමයි හොඳ කියලා. ඌමද දන්නෙ නෑ මූ. :lol: :lol:

    paw hitha ridila adala nidaganna yanna athi podi eka