Original O/L & A/L certificates උදව් කරන්නකෝ

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Original O/L & A/L certificates උදව් කරන්නකෝ

    මචන්ලා මට Original O/L & A/L certificates ඕන වෙලා තියෙනවා foreign ministry certified කරපු

    මේ ලින්ක් එකෙන් ගියේ certificate.doenets.lk මෙහෙම එකක් එනවා

    TPfN5Ud.jpg


    මෙතන තියන විදියට foreign ministry certified කරපු certificate එක ගෙදරටම ගෙන්නන්න බැ නේද එහෙටම යන්න ඕනේ නේද ? :oo:



    visa වලට දාන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    call karala ahapanko issara nam anthimata foreign ministry eken collect karaganna ona.
    one day dammoth pahuwadata examination department eken pahuwadata ethanta yawanawa. umba online daala foreign ministry eken ahapan ganna widiya. covid-19 nisa kohomada danne naha.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Machan oya certificate wala name eke wenasak thibunoth hadaganna puluwanda ?