මචං මගේ O/L certificate එකේ නමේ අකුරක අවුලක් තියනවා. (SA වෙනුවට SHA කියලා තියෙන්නේ) මේක මාත් මෙච්චර කල් දැක්කේ නෑ. කොහොමද හදා ගන්නේ කියලා දාන්න කෙනෙක් කියන්නකෝ.