O/L Certificate එකේ නමේ අවුලක්

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචං මගේ O/L certificate එකේ නමේ අකුරක අවුලක් තියනවා. (SA වෙනුවට SHA කියලා තියෙන්නේ) මේක මාත් මෙච්චර කල් දැක්කේ නෑ. කොහොමද හදා ගන්නේ කියලා දාන්න කෙනෙක් කියන්නකෝ.
     
    • Like
    Reactions: elakiriaddict

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura

    Department of Examinations එකට ගිහින් Application එකක් තියෙනවා ඒක පුරවලා දෙන්න තියෙන්නේ.​