O/L Fail ලමයෙක්ට australia migrate වෙන්න path එකක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    IT kamathi nam IIT, APIIT, SLIIT wage, ewaye foundation courses thoyanawa OL's walin yanna puluwan mata mathaka hatiyata.
    ☝️:yes: මේක තමයි හොඳම ප්ලෑන් එක.

    රට ගිහින් IT ඩිග්‍රි කරන එක පට්ට කට්ටක්, වියදමක්.
    සල්ලි නැත්නම් මෙහෙන් ස්කිල් හදාගෙන පස්සේ පැනපං.
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Nvq , german tech , adventure sports instructor , chef
    Thank you
    English සබ්ජෙක්ට් එකත් ෆේල්ද?
    Ow mchn habai mu OL walata passe BWEA gihin kadda hodata hada gaththa, dan english paper ekata B ekak wage ganna puluwan

    ☝️:yes: මේක තමයි හොඳම ප්ලෑන් එක.

    රට ගිහින් IT ඩිග්‍රි කරන එක පට්ට කට්ටක්, වියදමක්.
    සල්ලි නැත්නම් මෙහෙන් ස්කිල් හදාගෙන පස්සේ පැනපං.
    Thank you bn.
    ------ Post added on May 15, 2023 at 3:04 PM