මචංලා මගේ ලගම නෑදෑ වෙන කෙනෙක් ඉන්නව තාම වයස 25ය්. දැනට pharmacy එකක වැඩ කරන්නේ. ඉගෙන ගන්න එක o/l වලින්ම නතර වෙලා. maths fail උනාට පස්සේ ආයෙ try කරලත් නැ. දැන් මෙයාට මොනවහරි කරන්න උවමනාව තියෙනවා එත් හරියට field එකක් ගැන අවබෝධයක් නැ. o/l වත් නැතුව කොහෙන් පටන් ගන්නද කියන්න මට තේරෙන්නෙත් නැ. idea එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කෝ.. ලොකු උදව්වක්..


machan kellek nisa shape hoda kollek balala bandala denna


දෙවෙනි පාර Science, English දෙක හොදටම ගොඩ දා ගත්තා. ඒත් Maths දෙවෙනි පාරටත් ෆේල්.
Maths Fail කියලා ගේම අත ඇරියේ නෑ මචන්. පුළු පුළුවන් හැම Course එකක්ම කරා. Driving License එකත් ගත්තා නිකන් ඉන්නේ නැතුව. International Cookery එකයි Restaurant & Bar Hotel Course දෙකකුත් කරා. Shipping Course එකක් කරලා CDC එකත් ගත්තා. ඒ එකකින්වත් හරි ගියේ නෑ.
අන්තිමට Graphic Designing & IT Course දෙකක් කරලා මේ Field එකට සෙට් උනා. ඒකෙන් ගොඩ ගියා මචන්..
තමන් හොයා ගන්න ඕන තමන්ට කරන්න පුළුවන් දේ. ඒක ඇගට දැනුනාම ඒ දේ Sharp කර ගත්තා නම් ජීවිතෙන් ගොඩ යන්න පුළුවන්..