O\L Maths Failed! Help!

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචංලා මගේ ලගම නෑදෑ වෙන කෙනෙක් ඉන්නව තාම වයස 25ය්. දැනට pharmacy එකක වැඩ කරන්නේ. ඉගෙන ගන්න එක o/l වලින්ම නතර වෙලා. maths fail උනාට පස්සේ ආයෙ try කරලත් නැ. දැන් මෙයාට මොනවහරි කරන්න උවමනාව තියෙනවා එත් හරියට field එකක් ගැන අවබෝධයක් නැ. o/l වත් නැතුව කොහෙන් පටන් ගන්නද කියන්න මට තේරෙන්නෙත් නැ. idea එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කෝ.. ලොකු උදව්වක්..
     
    • Like
    Reactions: Ithika mithika

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    ටෙක්නිකල් කොලේජ් එකේ කෝර්ස් එකක් කරන්න පුලුවන් වෙය්.ටිකක් හොයල බලන්න.
    බම්ප්ප්....😉
     
    • Like
    Reactions: TheRockSays

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    O/L fail nam kohomada pharmacy ekaka weda keranne ? :sorry::eek: machan kellek nisa shape hoda kollek balala bandala denna
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ & වෘත්තීය පුහුණු අධිකාරියෙන් කරන හෝ
    ඒ ආයතනවල වල අනුමැතිය තියෙන බාහිර ආයතනවල O/L, A/L අසමත් වුනත් කරන්න පුලුවන් පාඨමාලා තියෙනව ගොඩක්.
    මේ සයිට් දෙකත් බලන්න.


    http://www.vtasl.gov.lk/
    http://www.skillsmin.gov.lk/

    MJ3yYyk.jpg
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    O/L fail nam kohomada pharmacy ekaka weda keranne ? :sorry::eek: machan kellek nisa shape hoda kollek balala bandala denna
    ෆාමසි වල වැඩ කරන ගොඩක් කෙල්ලෝ ඉගෙන ගත්ත එවුන් නෙවේ. අපේ පැත්තෙත් ඉන්නවා A/L එහෙම නැති කෙල්ලෝ ෆාමසි වල. ගොඩක් වෙලාවට අයිතිකාරයා විතරයි ෆාමසි course කරලා තියෙන්නේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ෆාමසි වල වැඩ කරන ගොඩක් කෙල්ලෝ ඉගෙන ගත්ත එවුන් නෙවේ. අපේ පැත්තෙත් ඉන්නවා A/L එහෙම නැති කෙල්ලෝ ෆාමසි වල. ගොඩක් වෙලාවට අයිතිකාරයා විතරයි ෆාමසි course කරලා තියෙන්නේ.

    උබ තාම පන පිටින් ඉන්න එක ගැන සතුටු වෙයන්... :P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පලවෙනි පාර මගේ Maths, Science, English තුනම ෆේල්.:rofl: දෙවෙනි පාර Science, English දෙක හොදටම ගොඩ දා ගත්තා. ඒත් Maths දෙවෙනි පාරටත් ෆේල්.:no: Maths Fail කියලා ගේම අත ඇරියේ නෑ මචන්. පුළු පුළුවන් හැම Course එකක්ම කරා. Driving License එකත් ගත්තා නිකන් ඉන්නේ නැතුව. International Cookery එකයි Restaurant & Bar Hotel Course දෙකකුත් කරා. Shipping Course එකක් කරලා CDC එකත් ගත්තා. ඒ එකකින්වත් හරි ගියේ නෑ.:dull: අන්තිමට Graphic Designing & IT Course දෙකක් කරලා මේ Field එකට සෙට් උනා. ඒකෙන් ගොඩ ගියා මචන්..:) තමන් හොයා ගන්න ඕන තමන්ට කරන්න පුළුවන් දේ. ඒක ඇගට දැනුනාම ඒ දේ Sharp කර ගත්තා නම් ජීවිතෙන් ගොඩ යන්න පුළුවන්..:yes: ගනන් ෆේල් මේක ෆේල් අරක ෆේල් කියලා උඩ බලාගෙන හිටියොත් අපි හැමදාම ලිදේ බන්:rolleyes: