o/l subject 1k witharak aaye daanna puluwanda. kohomada daanne? :confused:
Fox_1 Member Jan 10, 2015 106 9 0 Aug 25, 2017 #1 o/l subject 1k witharak aaye daanna puluwanda. kohomada daanne?
KingCM Well-known member Jul 23, 2013 6,920 948 113 www.biogen.lk Aug 25, 2017 #2 පුළුවන්...කොහොමද කියල දන්නේ නැ...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 25, 2017 #3 පුලුවන්. pvt නෙ ? OL වලට අයදුම් පත්‍ර කැඳෝනව කියල පත්තර වල දැන්වීම් දානව. doenets site එකෙත් දානවද කොහෙද. ඒ වෙනකං ඉඳල කඩේකිං OL application තියෙනව. ඒකක් අරං ඒක පුරෝල යවපං admission ගෙදරට එයි
පුලුවන්. pvt නෙ ? OL වලට අයදුම් පත්‍ර කැඳෝනව කියල පත්තර වල දැන්වීම් දානව. doenets site එකෙත් දානවද කොහෙද. ඒ වෙනකං ඉඳල කඩේකිං OL application තියෙනව. ඒකක් අරං ඒක පුරෝල යවපං admission ගෙදරට එයි