O+ or O - ඔබගේ උදවු අවශ්‍යයි. Need your help

kingdewi

Well-known member
  • BUMP...ඉක්මනින්ම ලැබේවා...
    මෙතෙන්දි මචන් පවුලේ අයගේ බොහෝවිට සමාන රුධිර ඝණය තියෙන්න පුලුවන්...අනික O positive කියන්නෙ හොයාගන්න සාපේක්ෂව අපහසු අඩුයි!!'
    ඉක්මනින්ම අරමුණ ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනව!!
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    :shocked::shocked::shocked:
    මං හිතුවේ මේ ලේ පනිට්ටුවක් ඉල්ලලා කියලා...:sorry:

    අනේ මචං ගඩ්ඩක් දෙන්න තරං තාම වයසක් නෑ.. ලේ ඩිංගක් ඕනේ උනොත් කියපං....