o|| Winners Of Wesak Kawi Nirmaana 2553||o

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

මේ නිර්මාණ අතුරින් හොදම නිර්මාණ කරුවන් 10 දෙනා තෝරා ගත්තේ නියමිත් දිනට තම අහිමතය පරිදි හොදම නිර්මාණ 10 තෝරා දුන් විනිශ්චකරුවන් 8 දෙනෙකුගෙන් ය.

ඒ අනුව ජයග්‍රාහී නිර්මාණ කරුවන් 10 දෙනා පිළිවළින් මෙසේය

.............................ලකුණු(හොදම නිර්මාණයට යෝජනා වීම්)
  1. AtulaSiriwardane. 53(2/8)
  2. archirasika.......... 52(1/8)
  3. Amalka101...........46(2/8)
  4. #madhu#..............46(0/8)
  5. wick321...............40(0/8)
  6. G2H.....................25(1/8)
  7. thanujaka.............24(2/8)
  8. dulhari.................23(0/8)
  9. pererahasala.......22(0/8)
  10. rapa.....................20(0/8)
ජයාග්‍රාහකයන්ට සුභාශින්ශන පතන අතර සහාභාගී වූ සැමටත් විනිශ්චය මණ්ඩලයටත් ත්‍යාග අනුග්‍රහ දායකත්වය ලබාදුන් life & wick321 සොහුයුරන්ටත් දිරිමත් කළ සැමටත් ස්තූතිවන්ත වෙමු..

ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග වන බොදු ගුණ ගී තැටි හා USB drivers යතා කාලයේදී ලබා දීමට කටයුතු කරමු..

~සoවිධායක මණ්ඩලය~

තෙරුවන් සරණයි!!!

1.AtulaSiriwardane to see full view Visit blog links:D

Sara-saki1.jpg

buddha_sun2.jpg

Hand-of-Buddha1.jpg

2.
archirasika
1zn4gnb.jpg

3.
Amalka101
මෙත් කරුණා ගුන කිරණයි වෙසක් සඳින් ගලන්නේ
සිත් නිවනා බුදු වදනයි සැම සිත් තුල රැදෙන්නේ
මතු පතනා නිර්වානය වෙත අප පිය මනින්නේ
සම්මා සම්බුදු හිමියනි යළි මනු ලොව වඩින්නේ

බුදු හිමිගේ පා පහසින් නිර්මල ලක් මවු තුරුලේ
ඉපදී හැදුනෙමි වැඩුනෙමි උත්තම මිනිසුන් අතරේ
රට දැය වෙනුවෙන් යුතුකම් ඉටු කරනා සිතිවිල්ලේ
සැදැහැ සිතින් බුදු හිමිගේ ගුණ ගයනෙමි සැනසිල්ලේ

තුන් දොර දමනය කර ඇරි අටගි මගේ දිවි ගෙවමි
බුදු මග අගයන දරුවන් ඇසුරම සැමදා පතමි
නිර්මල ධර්මය ලක්දිව රැකගන්නට වෙර දරමි
මතු ඉපදෙන සසර පුරා ලක් මවු තුරුලම පතමි

කුලුනු ගුනෙන් යුතු රහතුන් වැඩි යුගයන් පතන්නයි
කෙලෙස් නැසූ උතුමන් වසනා යුගයන් දකින්නයි
මෙතේ බුදුන් දැක නිවනේ දොරගුලු හැම හරින්නයි
සම්මා සම්බුදු හිමියනි යලි මනු ලොව වඩින්නයි

&
වසන්තයෙ තුරුලතා මදනල
සමඟ එක්වී රඟ දෙමින්
ඔබේ ගුණ කඳ ගයයි වෙසගේ
නැගෙන විට හිරු පෙරදිගින්

තිලොව ජයගත් තථාගත තෙමෙ
මහා කරුණා ගුණ කඳින්
නිවාලිය සුවහසක් සතුනගෙ
කෙලෙස් ගිනි ඇවිලෙන හදින්
kavi5.jpg

Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Kalekata passe EK eke vadagat vadak karapu
    Ape sanvidayaka mandaletat me velave api hamoma isthuthi vantha venna one
    Visheshayenma EK ekethread vala gunathmaka bava aduvela thiyena me vage kaleka
    Hamotama adarshayak denna katayuthu karapu ekatat dayaka vechcha hamotama isthuthiyi :D

    And thnx amila ayiye apivat mekata havul karagattata :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Zeus said:
    Kalekata passe EK eke vadagat vadak karapu
    Ape sanvidayaka mandaletat me velave api hamoma isthuthi vantha venna one
    Visheshayenma EK ekethread vala gunathmaka bava aduvela thiyena me vage kaleka
    Hamotama adarshayak denna katayuthu karapu ekatat dayaka vechcha hamotama isthuthiyi :D

    And thnx amila ayiye apivat mekata havul karagattata :D

    :yes::yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    Kalekata passe EK eke vadagat vadak karapu
    Ape sanvidayaka mandaletat me velave api hamoma isthuthi vantha venna one
    Visheshayenma EK ekethread vala gunathmaka bava aduvela thiyena me vage kaleka
    Hamotama adarshayak denna katayuthu karapu ekatat dayaka vechcha hamotama isthuthiyi :D

    And thnx amila ayiye apivat mekata havul karagattata
    :D
    Thanks Machan Mula Idalama Dheepu sahayogayata :D:D
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Zeus said:
    Kalekata passe EK eke vadagat vadak karapu
    Ape sanvidayaka mandaletat me velave api hamoma isthuthi vantha venna one
    Visheshayenma EK ekethread vala gunathmaka bava aduvela thiyena me vage kaleka
    Hamotama adarshayak denna katayuthu karapu ekatat dayaka vechcha hamotama isthuthiyi :D

    And thnx amila ayiye apivat mekata havul karagattata :D
    :yes::yes::yes:
    We must admire the effort by organizers & the sponsors too!